🔴 මැලිබන් නිවසින් මහජනතාව වෙත කරන දැනුම් දිමයි ‼️‼️🛑

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,470
    36,419
    113
    මැදමහනුවර
    6TqtwcR.gif
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,010
    18,923
    113
    අනේ ගන්නකො මාත්තියා..

    කවුද බං ඕවගේ මාකටින් වල හිටපු උන්?
    පුරුදු පරිදි ඇඩ් ටික ඒජන්සියකට දාල අයිස් පාර ගහන් ඉදල වගෙ.. ඉල්ලන්නෙ කෑවෙ ගේම ඉල්ලල
     
    • Like
    Reactions: CloudX64

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,393
    4,138
    113
    Home sweet home ..
    මුන් කරපු වැඩෙන් වුනේ මිනුස්සුන්ට biscuit කියන එක අත්යවශ්ය භාණ්ඩයක් නෙවයි කියලා තේරුන එක, එක නිසාම dn මිනිස්සුන්ට biscuit පරිබෝජනය අමතක වෙලා thieyenne,
    ඉස්සර මටත් biscuit නැත්නම් තේ බොන්න බෑ, දැන් biscuit කියලා දෙයක් තිබුනද මතකත් නැ
    ow habit eka athruna dn
    dn onima na wage
     

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,396
    6,276
    113
    පිටරටවල බිස්කට් රසයි මෙහෙ එවාට වඩා එහෙ ලංකාවෙ බිස්කට් විකිනෙයි කියලා හිතන්න අමාරුයි

    මෙහෙ උන් ඔය ජරාව කෑවට පිටරට වල උන් ඕවා කන්නේ නැහැ
    මම කවදාවත් දැකලා නැහැ ලංකාවේ එකෙක් ඇරෙන්න වෙන එකෙක් ලංකාවේ බිස්කට් ගන්නවා
     
    • Like
    Reactions: CloudX64

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    ඉස්සරහට සුපර් මාකට් වල මන්නයක් අරගෙන එකෙක් ඉදි උබලට බිස්කට් ගන්න කියලා බය කරන්න 😁😁
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,470
    7,143
    113
    Western Province, SL
    www.myjournalview.com
    පිටරටවල බිස්කට් රසයි මෙහෙ එවාට වඩා එහෙ ලංකාවෙ බිස්කට් විකිනෙයි කියලා හිතන්න අමාරුයි

    api kiyanawa wage untath ewa kalama epa wela athi ekama de ne , mehen gal biscuit yawwahama unta eka wenasak nisa aragani , flavoured rock biscuits kiyala :lol: :lol: :lol: :lol: