අනේ ගන්න ගන්න අපෙනුත් ගන්න. අපෙත් ලාභයි ගන්න ගන්න 

ow habit eka athruna dnමුන් කරපු වැඩෙන් වුනේ මිනුස්සුන්ට biscuit කියන එක අත්යවශ්ය භාණ්ඩයක් නෙවයි කියලා තේරුන එක, එක නිසාම dn මිනිස්සුන්ට biscuit පරිබෝජනය අමතක වෙලා thieyenne,
ඉස්සර මටත් biscuit නැත්නම් තේ බොන්න බෑ, දැන් biscuit කියලා දෙයක් තිබුනද මතකත් නැ
පිටරටවල බිස්කට් රසයි මෙහෙ එවාට වඩා එහෙ ලංකාවෙ බිස්කට් විකිනෙයි කියලා හිතන්න අමාරුයි
Scurvya hondai e wadeta..ඉස්සරහට සුපර් මාකට් වල මන්නයක් අරගෙන එකෙක් ඉදි උබලට බිස්කට් ගන්න කියලා බය කරන්න![]()
පිටරටවල බිස්කට් රසයි මෙහෙ එවාට වඩා එහෙ ලංකාවෙ බිස්කට් විකිනෙයි කියලා හිතන්න අමාරුයි