මේ බිස්කට් කම්පැනි දෙක වැහුනොත් ඒකට වග කියන්න ඕනේ කවුද..? නරි කැන්දයා තමයි ඉතින්.. වෙන කවුද..?
Epaවෙලදපලේ බිස්කට් මිල ගනන් සීමිත කාලයක් සදහා පාරිභෝගික ජනතාවට විශෙශ සහන මිලකට ලබාදීමට මැලිබන් නිවස තීරනය කර ඇත. හැකි ඉක්මනින් ඔබේ බිස්කට් තොගය වෙන්කර ගන්න.
ඉදිරියේ දී බිස්කට් විදෙශයට අපනයනයට කටයුතු සම්පාදනය කර ඇති බැවින්. දැඩි බිස්කට් හිගයක් දේශිය වෙලදපලේ ඇති වී මිල ඉහලයෑමෙ ප්‍රවනතාවක් ඇත.
![]()
හා...වෙලදපලේ බිස්කට් මිල ගනන් සීමිත කාලයක් සදහා පාරිභෝගික ජනතාවට විශෙශ සහන මිලකට ලබාදීමට මැලිබන් නිවස තීරනය කර ඇත. හැකි ඉක්මනින් ඔබේ බිස්කට් තොගය වෙන්කර ගන්න.
ඉදිරියේ දී බිස්කට් විදෙශයට අපනයනයට කටයුතු සම්පාදනය කර ඇති බැවින්. දැඩි බිස්කට් හිගයක් දේශිය වෙලදපලේ ඇති වී මිල ඉහලයෑමෙ ප්‍රවනතාවක් ඇත.
![]()
අපෝ මළ වදයක් වුනානේ මුං