🔴 මීලග ජනාධිපතිවරනය 2045 🤭

hitter

Well-known member
  • Dec 4, 2016
    4,360
    6,461
    113
    ලප කොටා 😂 පව්

    1994 ඉදන් යු.එන්.පී නායකකම දීල යන්නෙ නැති රනිල් මහත්තයා.ගෝටාබය සර් ජනාධිපතිකම දුන්නට පස්සෙ නිකම්ම දීල යයි කියලා හිතන්න එපා.


    ආයෙ මේ රටේ චන්ද නෑ 😂 ලප කොටා සහ හෙන්චයියෝ පව්ව්ව්ව් 🤣🤣🤣

    ලප කොටා මොන ගේම ගහල හරි දින්නත් දෙන්නෙ නෑ 😹😹😹

    රනිල් මහත්තයා තමා සදාකාලික ජනාධිපති ලංකාවේ.
     
    Last edited:

    lima20

    Well-known member
  • Apr 25, 2016
    1,212
    1,438
    113
    Morally Bankrupt Sri lanka
    anura-jvp.gif
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    මිනිහෙක්ගේ සාමාන්‍ය ආයු කාලය ගැනවත් හොයල බලපන් ඔය බයිලා කියන්න කලින් අඩුම ගානේ 😂 😂 😂
    අවුරුදු 100 පැනලා ඉන්න පුලුවන් ගෙමක් නැතිව, වොර්න් බෆට්ට දැන් 92යි
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,360
    6,461
    113
    මිනිහෙක්ගේ සාමාන්‍ය ආයු කාලය ගැනවත් හොයල බලපන් ඔය බයිලා කියන්න කලින් අඩුම ගානේ 😂 😂 😂


    රනිල් මහත්තයා අවුරුදු 150කට වඩා ජිවත් වෙනවා. රටේ ජාතික ජනබලවේගයේ සාමාජිකයන්ගේ ආයුෂත් අරන් රනිල් මහත්තයා ජිවත් වෙන්න ඕන. වයසට ගිහින් රෝද පුටුවේ ගියත් රනිල් මහත්තයා තමා ජනාදිපති. රනිල් මහත්තයා සදාකල් දිනේවා....!!
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,360
    6,461
    113
    නාමල් බේබි පව් නැද්ද පොන්ස් 🤣


    නෑ පොන්ස් 2045 නාමල්ට ජනාධිපතිකම අරන් දෙන්න තමා මේ හැම දේම 🤭