🔴 රටේ තියෙන ලොකුම ප්‍රශ්නේ?

රටේ තියෙන ලොකුම ප්‍රශ්නය කුමක්ද?

  • ආර්ථිකයේ කඩාවැටීම / බංකොලොත් වීම

    Votes: 24 39.3%
  • නීතියේ ස්වාධිපත්‍යය බිඳවැටීම

    Votes: 28 45.9%
  • වෙනත්

    Votes: 9 14.8%

  • Total voters
    61

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    ජානමය අවුලක් තමයි තියෙන්නේ

    458360475_10228368527733285_4157301996582217854_n.jpg
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    adu kule deshapalaka ballo dena takaran shet ekata chande dila okuna parliment yawana eka thamai
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ජානමය අවුලක් තමයි තියෙන්නේ

    458360475_10228368527733285_4157301996582217854_n.jpg

    Fm derana තමයි එක ෆොන්ට් එකක්. අනිත් එකෙ නම මතක නැහැ. පුෂ්පානන්ද ඒකනායක ඕවා හැදූවෙ 2000 දී විතර. සමහරවිට ජෙප්පො කලින් හදලා පුෂ්පානන්ද ඒකනායක කොපි කරාද දන්නෙ නැහැ
     

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,250
    1
    2,930
    113
    මිනිස්සුන් ge attitudes honda ne weradi , gov eka palanaya karanna one law ekayi , palakaya ව්‍යවස්ථාවෙ servant kenek wenna one , ඇමරිකාව wage , law thada wenna one , eka dawakata wedi time eak weda ganna one gov servant la gen , 12 hr wage

    @Lovtus
    ------ Post added on Sep 7, 2024 at 11:59 AM
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    සල්ලි තිබුනත් බඩු නෑ

    නෝර්වීජියාන් සැමන් ෆිලට්
    ගෝට් චීස්

    ඕවා තමයි කිරියෙ මිලියනපතියන්ට තියන ප්‍රශ්න 😄
     
    • Like
    Reactions: Draco Malfoy

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    Fm derana තමයි එක ෆොන්ට් එකක්. අනිත් එකෙ නම මතක නැහැ. පුෂ්පානන්ද ඒකනායක ඕවා හැදූවෙ 2000 දී විතර. සමහරවිට ජෙප්පො කලින් හදලා පුෂ්පානන්ද ඒකනායක කොපි කරාද දන්නෙ නැහැ
    ආ එහෙමද ? මිනීමරු පාදඩ ජෙප්පෝ දාල ගිහිපු තුන්ඩු කෑලි බලන් ෆොන්ට් එක අඳින්න ඇති එහෙනම් අහල බලපන්
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    නීතියේ ස්වාධිපත්‍යය බිඳවැටීම...ඒක නිසා තමා දැන්මම ඒකට රෙඩි වෙලා ඉන්න මාලිමාව දිනවිය යුත්තේ....😼🙏

     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,372
    100,260
    113
    රට කියන්නේ ඉන්න උන්. එතකොට රට අවුල් නන් ඉන්න උන් තමා අවුල්