🔴 රනිල් ගෙදර යන්න බඩු පැක් කරගනියි.

shenat

Well-known member
  • May 13, 2007
    58,614
    86,967
    113
    ආශ්චර්යමත් රටක
    මොකා රනිල්?රනිල් මොන ගස් පඹයෙක්ද.. රනිල් නෙමෙයි පොහොට්ටුවයි සම්මත කරගන්නෙ..රනිල් නිකන්ම නිකන් පිං ජනපති කෙනෙක් විතරයි..උෟට පට්ටම ඕනනම් දිගටම පොහොට්ටුව කියන විදිහට වැඩ කරන්න වෙනවා..නැත්නම් පුකට පයින් ගහලා ඵළවන්නේ..උඹලට ඕන ඕන විදිහට නටන්න බෑ රනිල් නෙමෙයි මොකා හිටියත්..

    පොනිලා පිං පඹයෙක්ලු මෙන්න 😹😹😹
    @2osama @monson @EVC @hirashgeff 😂
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    වල් වේස දෙමළා තෝ තමා ඵළකිරියෙන් මුලින්ම ලංකාවේ අවුරුදු 5කට අැතුලට යන ඵකා..ත්‍රස්ත පනත ගේනකන් හිටපිය..ඊට පස්සේ තොට අරාබියේ ඔටු ගූ කකා තමා ඉන්න වෙන්නේ මැරෙනකන්ම.😂😂


    අවුරුදු 5කට අැතුලට yanne monawatada ponnayo?????????
    tho hithuwada mama nmal wage horek kiyala???


    විසුරුවලා යවන්න කියපංකෝ පුළුවන්නම්.අනේ උෟට තියෙනවද කොන්දක් ඵහෙම දෙයක් කරන්නන.නාකි පෙදි පොන්නයා🤣🤣🤣🤣

    🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    දැන් රනිල් විරුවෙක්, පොන්නයෝ🤣
    ------ Post added on Oct 3, 2023 at 2:29 PM
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,463
    49,841
    113
    සේදවත්ත
    විසුරුවලා යවන්න කියපංකෝ පුළුවන්නම්.අනේ උෟට තියෙනවද කොන්දක් ඵහෙම දෙයක් කරන්නන.නාකි පෙදි පොන්නයා🤣🤣🤣🤣
    ------ Post added on Oct 3, 2023 at 1:56 PM
    විසුරුවන්න ඕනේ නෑ ලගදිම විසිරිලා යන එකනේ . පොප්සියෝ ටික තමා රාජපක්ෂලා . තමන්ගේ එකෙක්ව රජ කරගන්න බැරි උනාම විපක්ශ නායකයව ජනාධිපති කරගෙන කුට්ටම බේරගත්ත
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,161
    34,770
    113
    FB Youtube etc... අකුලගෙන යන්න කියපං. රනිල් විකුම්සිහ මැතිඳු අපිට වටිනවා
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,946
    1
    58,253
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අපිව නොමග යවන්න එපා බන්.

    රනිලා යන්න බඩු පැක් කරනවා ඔහොම දේවල් කරන්නෙ නෑ. ඔය 2048 වෙනකල් ඉන්න අවශ්‍ය දේ කරන්නෙ
     
    • Like
    Reactions: Thoththa_Baba

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,720
    4,606
    113
    රනිල් කියන්නෙ JRගෙ බෑනා කියල ඔප්පුකරගෙනම ඔය අරගල එව්වනට විතරක් නෙවෙ පොහොට්ටුවෙ එව්වොන්ටත් දුම් පිටවෙන්නම පාඩම උගන්න්නව 2024දි...රනිල් ආපස්සට හරවන්න බෑ පුටින් ආවත් :lol:
    xජිර
     
    • Haha
    Reactions: Thoththa_Baba

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,034
    6,948
    113
    Nawala

    🔴 පනත සම්මත වුනොත් අපි ශ්‍රි ලංකාවේ මෙහෙයුම් වලින් ඉවත් විම පිලිබදව සලකා බලනවා. Google, Twitter, Yahoo, Facebook, Youtube, Amazon, Apple, Sptify එක්ව නිවේදනය කරයි.
    :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl:
     

    encarta

    Well-known member
  • Sep 15, 2023
    208
    270
    63
    We are in heaven 🥸
    2048 වෙනකන් ඉන්න වෙන්නේ නැහැ .
    මොනවා හරි දෙයක් වෙලා යයි.
    මන් කියවපු දේවල් අනුව ඔය වගේ මිනිස්සු බලයෙන්ම තමා නැහෙන්නේ ටික ටික.
     
    • Like
    Reactions: jhnnwp

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,720
    4,606
    113
    2048 වෙනකන් ඉන්න වෙන්නේ නැහැ .
    මොනවා හරි දෙයක් වෙලා යයි.
    මන් කියවපු දේවල් අනුව ඔය වගේ මිනිස්සු බලයෙන්ම තමා නැහෙන්නේ ටික ටික.
    ජර්මනිය ලංකාවට යටත් වීමට තීරණය කෙරේ..හෙට මැදමූලන ප්‍රමුක රටපුරා කිරිබත්
     
    • Haha
    Reactions: jhnnwp

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,329
    32,041
    113
    2048 වෙනකන් ඉන්න වෙන්නේ නැහැ .
    මොනවා හරි දෙයක් වෙලා යයි.
    මන් කියවපු දේවල් අනුව ඔය වගේ මිනිස්සු බලයෙන්ම තමා නැහෙන්නේ ටික ටික.
    uba kiwath nathathath wenne eka
    kathawen penawa anthima gamane, balayen mathwe...
    lol
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,329
    32,041
    113
    • Haha
    Reactions: Tonto

    encarta

    Well-known member
  • Sep 15, 2023
    208
    270
    63
    We are in heaven 🥸
    ජර්මනිය ලංකාවට යටත් වීමට තීරණය කෙරේ..හෙට මැදමූලන ප්‍රමුක රටපුරා කිරිබත්
    ජර්මන් ඉතිහාසය ගත්තොත් එයාලා ගොඩාක් මිනිස්සු මරලා තියෙනවා. ඒත් අන්තිමට ඒ මිනිස්සු ඒ වැරදි තේරුම් අරගෙන අය ඒ වගේ දේවල් ඉස්සරහට නොවෙන්න සිහි වටන හැදුවා.
    මහින්ද රාජපක්ශට අන්තිම මොහොතේ ශිරන්ති වත් ලග හිටියා,
    ගෝටාබය රාජපක්ශට තමන්ගේ බිරිද හිටියා,
    රනිල්ට?