වෙන ත්රෙඩ් එකක දැම්මා.. මේකටත් උත්තර් ඒකමයි
බොර දියේ මාලු බානවා..පකයෝ ඔක්කොම එල්වන්න ඕනේ.. ආයේ චන්දෙකට ගන්න කලින් හැම එකාගෙම වත්කම් විගනනය කරල ඉන්න ඕනේ.. 225ටම රටෙන් පිටවීම තහනම් කරන්න ඕනේ.. පැනල ගිය එවුන්.. පැදුරත් හොරෙන් යන්න බලාගෙන ඉන්න එවුන්(බැසිල් වගේ එවුන්) හැම පකයටම හුකෝල ගන්න ඕනේ... මචන් පාරට බැස්සහම කල කිරෙනව බන්... අවුරුදු 65ක වගේ අම්ම කෙනෙක් හිස් බාගේ සිලින්ඩරයක් උස්සන් යනවා බන්.. කඩේ පැත්තට නෙමේ එයාගේ ගෙදර පැත්තට...