🔴 රනිල් Positive වෙලා?

The Chairman

Well-known member
  • Jan 24, 2012
    2,362
    3,753
    113
    70
    රනිල මහින්දගෙ නෑයෙක් තමයි ගුපියො ශිරන්තිගෙ පැත්තෙන්.දෙයා ඉස් නතින් කෝල්ඩ් බයිය ඇන්ඩ් ටොයිය ඉන් දිස් ෆැමිලි..
    Pissuda oi. Ekama surname thiyena hamoma nayo kiyala hithuwada? :lol:
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,431
    36,352
    113
    මැදමහනුවර
    වෙන ත්‍රෙඩ් එකක දැම්මා.. මේකටත් උත්තර් ඒකමයි

    බොර දියේ මාලු බානවා..පකයෝ ඔක්කොම එල්වන්න ඕනේ.. ආයේ චන්දෙකට ගන්න කලින් හැම එකාගෙම වත්කම් විගනනය කරල ඉන්න ඕනේ.. 225ටම රටෙන් පිටවීම තහනම් කරන්න ඕනේ.. පැනල ගිය එවුන්.. පැදුරත් හොරෙන් යන්න බලාගෙන ඉන්න එවුන්(බැසිල් වගේ එවුන්) හැම පකයටම හුකෝල ගන්න ඕනේ... මචන් පාරට බැස්සහම කල කිරෙනව බන්... අවුරුදු 65ක වගේ අම්ම කෙනෙක් හිස් බාගේ සිලින්ඩරයක් උස්සන් යනවා බන්.. කඩේ පැත්තට නෙමේ එයාගේ ගෙදර පැත්තට...
    අනුරට, විජිත හේරත්ට එහෙම රටින් පිටවෙන එක තහනම් කරන්න ඕනේ උඹෙ පුකේ අමාරුව හොද කරන්නද
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    සිරාවට මේක හොඳ යෝජනාවක්
    මොකෝ උනේ බන්. මම බයියො ඉග්නෝ කරල නිසා මෙලෝ දෙයක් දන්නෙ නෑ. මේ ටිකේ නිවුස් බලන්නත් බැරි උනා

    ඇත්තට ම ඌ ගේ ද බන්?

    පිස්සුද බන්. ඌ හරි උගත් හිතලා වැඩක් කරන්න පුලුවන් පොරක්. මහින්ද එක්ක ඩීල් දාන්න ගිහින් අනාගත්තා. දැන් නම් ගන්නම දෙයක් නෑ.

    එදා චන්ද්‍රිකාට පස්සෙ මහින්ද නැකුව ගාමිනී හරි රනිල් හරා ආවනම් රට සෑහෙන්න වෙනස් වෙන්න ඉඩ තිබුන
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,360
    6,461
    113
    නන්දසේන හම්බ වෙන්න ගියා නේ ලගදි 😂 බැසිල් එක්ක සෙට් එකම හිටියා