🔴 ලංකාවේ මෙතෙක් ගැසූ විශාලතම ටෙන්ට් එක

Amith0424

Well-known member
  • Oct 27, 2010
    14,293
    24,474
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    හොඳ වෙන්නෙ නෑ උං ගැනත් ඔය වගේම විවේචනයක් තියෙනවනම්. ඌ කරන වැඩ ඌ කියන ස්වාධීන මතේට එකඟනෑ කියන එක තමා මම ඉතින් ඔය හැමතැනම කියල තියෙන්නෙ. ඩිලන් හොඳට දන්නව ඩිස්ගයිස් කරල තමන්ගෙ මතේ ඔලුවලට දාන්න ඌ ඌගෙ ඇත්ත අදහස ලේසියෙන් පෙන්නන්නෙ නෑ. Master manipulator කෙනෙක්. හැබැයි පොරගෙ ගොරක මදි අපිව තම්බන්න.ඌ වරද්දගත්ත තැන තමා රනිලට මොනාහරි කීවාම ඒ හැම ත්‍රෙඩ් එකේම වටෙන් ඇවිත් රෙදි සෝදන්න හදපු එක.
    ඩිලාන් ගේන ලොජික් උඹලට defence කරන්න බැනෙ ඒකියන්නෙ. අදාල පක්ෂෙ උන් කරපු බොරුව නිසා. ඕකම රනිලට කඩේ යනව කියල හරි තර්කයක් facts එක්ක දැම්මනම් ඌ රනිලට කඩේ යනවනම් ෆේල් නෙ. ඌ ඩිෆෙන්ස් කරනවනම් ඒක උගෙ දක්ෂකම.
    audience එකට හිතාගන්න පුලුවන් ඔය දෙකෙන් කවුද හරි කවුද වැරදි කියල. ඒකනෙ වෙන්න ඕන. තම තමන් හරි වැරැද්ද දැනගෙන වැඩැක් නෑනෙ. (y)
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    5,001

    ඕව මම facts එක්ක දාල තියෙන්නෙ. ෆිලම් එකේ අන්තිම හරියෙන් බලල. අයියෝ වැඩක්නෑ කීවට මට කරන්න දෙයක් නෑ. ඌ අඬන අඬන ත්‍රෙඩ් එකේ ඕව quote කර කර යන්නද කියන්නෙ ?
     
    • Like
    Reactions: Amith0424

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    5,001
    113
    වෙන වැඩක් නැත්තම් කරත් අවුලක් නෑ :lol:
    ඒක තමා මමත් උඩින් කීවෙ මට ඌ ගැන කියන්න තිබ්බ දේ කියල ඉවරයි තේරුම් ගන්න අය තේරුම් ගනී කියල. ඌ ගැන තේරුම් ගන්නම ඕන නම් රනිල් කියල ඩිලාන් දාල තියෙන කමෙන්ට් සර්ච් කරානම් තේරෙයි. මම ඕව quote කරකර ඉන්න ඕන නෑ.
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,930
    10,173
    113
    ව්‍යංගයෙන් කියපු ටෙන්ට් එකක් බලන්න ආවේ..
    Disappointed 😞
     
    Kassaboo

    Well-known member
  • Jan 27, 2023
    525
    610
    93
    පුටු තිස් දාහයි මාලිමාවේ ගැහැණු අපි එක මිටට

    🥱

    පට්ටී දාන්න tent එක ගැහුවනන් .. රටට හරි වැඩක් තියේ..
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    සල්ලි චීනෙනුයි රුසියාවෙනුයි වෙන්න අැති..කොමී ජෙප්පෝ😹😹
     
    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,299
    5,932
    113
    වියදම් කරලා වියදම් කරලා පච අහන්න මඩුවක් හදාගෙන.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,724
    167,366
    113
    එකමත් එක රටක
    හොඳ වෙන්නෙ නෑ උං ගැනත් ඔය වගේම විවේචනයක් තියෙනවනම්. ඌ කරන වැඩ ඌ කියන ස්වාධීන මතේට එකඟනෑ කියන එක තමා මම ඉතින් ඔය හැමතැනම කියල තියෙන්නෙ. ඩිලන් හොඳට දන්නව ඩිස්ගයිස් කරල තමන්ගෙ මතේ ඔලුවලට දාන්න ඌ ඌගෙ ඇත්ත අදහස ලේසියෙන් පෙන්නන්නෙ නෑ. Master manipulator කෙනෙක්. හැබැයි පොරගෙ ගොරක මදි අපිව තම්බන්න.ඌ වරද්දගත්ත තැන තමා රනිලට මොනාහරි කීවාම ඒ හැම ත්‍රෙඩ් එකේම වටෙන් ඇවිත් රෙදි සෝදන්න හදපු එක.
    ස්වාධින නම් නෑ . චූන් බයියෝ කොහෙද උන්ට ටිකක් වැඩියෙන් විරුද්ධයි , උන්ව පාවිච්චි කරනවා ආතල් ගන්න . . ඒ වගේම සමාජවාදී ගොබ්බ මත දරන උන්ටත් විරුද්ධයි , රාජප්ක්ෂලටත් විරුද්ධයි
    දැන් උන් දෙකම එකට සෙට් වෙලා තියෙන්නේ . ඉතින් පොඩ්ඩක් ඒ පැත්තට වැඩියෙන් මොනව හරි කියනව .
    අනේ බන් මම මේ කිරියේ ඕන තරම් රනිල් ට දේවල් කියලා තියනව .

    මම මේකේ උනුයි , එළියේ උනුයි එක එක නාට්ටි වලට රැවටිලා රනිල් / මහින්ද ගැන කතන්දර කියද්දී මම ඕව ඔහොම නෙවෙයි මුන් නාට්ටි කරන්නේ කියල ඕන තරම් කියලා ඇති . මට ඌ ට කඩේ යන්න ඕන නම් , උන් එළියේ හදන්න හදන නාට්ටිය promote කරන්න පුලුවන් නේ .
    අනික ඌ වටේ ඉන්නේ හොරු , ඌ චන්දෙකින් ඇවිත් වැඩක් නෑ කියලත් මම ඕන තරම් කියලා තියනව .

    උබ දැන් ඉන්න කඩේයන මානසිකත්වයක් එක්ක උබට වෙන උන් කියන දේවල් තේරෙන්නේ නෑ . උබට තමන් කැමති , දීගෙන ඉන්න පක්ෂයට මොනව හරි කිව්වම ඌ එක්ක තරහක් එන ගානට උබ එක එකාගේ දේශපාලන වහලෙක් වෙලා . එහෙම උන් අතින් වියදම් කරන් කොහේ හරි ඉන්න එකෙක්ගේ රැලි වල ජය වේවා කිය කියා ඉන්නේ . මම නම් ඔය මොන පකය එනව කියල කීයක් දෙනවයි කිව්වත් එක එක උන්ට හුරේ කියන්න ඕවට යන්නෙත් නෑ . උන්ට චන්දෙ දෙන්න උන්ට දුන්නේ නැත්නම් රට ඉවරයි වගේ උන්ම හදන සුරංගනා කතා කියවා කියවා යන්නෙත් නෑ .