🔴 විරෝධය කොළඹට #CMB පෙබරවාරි 26 🔥 #Fight2Vote #WeWantElection

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,505
    100,671
    113
    බලනකොට තමුසෙ අපිටත් වඩා බයියෙක් නේ🤣🤣🤣
    චීන ගූ අදින එකා මොකෝ මේ එකපාරටම බයියෙක් වෙන්න හිතල තියෙන්නෙ. ජින් පින් එලෙව්වද? 🤣🤣🤣
     
    • Haha
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    41,082
    54,755
    113
    Colombo
    නිවාඩු දවසෙ කොළඹ ඇවිල්ල ගුපියන්ට අනුරයිය ආතල් දෙන්නද හදන්නෙ යා පයියෙ ?
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,890
    1
    15,226
    113
    අස්තාවර වෙන වෙන තරමට රට යන්නෙ වලපල්ලට. බලේ ඉන්න එකා තමන් අතමැති එකා උනත්, IMF එනකන්වත් ඉවසන් හිටපල්ල
     

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,287
    4,086
    113
    අඩෝ කොල්ලුපිටිය හන්දිය හරියෙ දැක්කා ආමි එකේ කොල්ලො pvc බටවලට කටු කම්බි
    ඔතනවා,මම හිතන්නෙ කොලඹ සරසන්න වෙන්න ඇති