🔴 විවාහයදා අනුර කුමාර රෙජිස්ට්‍රාර් සමහ පැනයයි. 🤣

hitter

Well-known member
  • Dec 4, 2016
    4,384
    6,513
    113
    ගල්නෑව ප්‍රදේශයේ විවාහයක් ලියාපදිංචි කිරිමට යෑමේ දී මනමාලයා රෙජිස්ට්‍රාර්වරිය සමග පැන ගිය පුවතක් වාර්තාවේ. මෙලෙස පැන ගොස් ඇත්තේ 28 හැවිදිරි අනුර කුමාර සේනවිරත්න නැමැති පුද්ගලයෙකී.

    වාර්තාවන අන්දමට මනමාල පාර්ශ්වය නියමිත වෙලාවට විවාහය ලියාපදිංචි කිරිමට ගොස් ඇති අතර, මනමාලයා පලමුව කිසියම් කටයුත්තක් සදහා පිරිස මග හැර එම ස්තානයෙන් වෙනත් ස්තානයකට ගොස් ඇති අතර ඒ අතර වාරයේ රෙජිස්ට්‍රාර්වරියද එලෙස ඉවත්ව ගොස් ඇත.

    නියමිත නැකතට මනමාලියගේ පාර්ශ්වය පැමින විවහාය ලියාපදිංචි කිරිමට යෑමේදී. මොහුන් දෙදෙනා මෙලෙස එම ස්තානයෙන් පැනගොස් ඇති බව පිරිස දැනගෙන ඇත.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,209
    20,826
    113
    හස්තිශෛලපුර
    Old Men Laughing GIF by ABC Network
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,108
    23,334
    113
    Ube amma nam ballo ekka panala rale gihin thamai thooo wage bai wesige media unit lollek waduwe
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,427
    32,145
    113
    ගල්නෑව ප්‍රදේශයේ විවාහයක් ලියාපදිංචි කිරිමට යෑමේ දී මනමාලයා රෙජිස්ට්‍රාර්වරිය සමග පැන ගිය පුවතක් වාර්තාවේ. මෙලෙස පැන ගොස් ඇත්තේ 28 හැවිදිරි අනුර කුමාර සේනවිරත්න නැමැති පුද්ගලයෙකී.

    වාර්තාවන අන්දමට මනමාල පාර්ශ්වය නියමිත වෙලාවට විවාහය ලියාපදිංචි කිරිමට ගොස් ඇති අතර, මනමාලයා පලමුව කිසියම් කටයුත්තක් සදහා පිරිස මග හැර එම ස්තානයෙන් වෙනත් ස්තානයකට ගොස් ඇති අතර ඒ අතර වාරයේ රෙජිස්ට්‍රාර්වරියද එලෙස ඉවත්ව ගොස් ඇත.

    නියමිත නැකතට මනමාලියගේ පාර්ශ්වය පැමින විවහාය ලියාපදිංචි කිරිමට යෑමේදී. මොහුන් දෙදෙනා මෙලෙස එම ස්තානයෙන් පැනගොස් ඇති බව පිරිස දැනගෙන ඇත.
    Kallage photo kallak thibba nam hariyatama kiyanna thibba...
     
    redsteel

    Well-known member
  • Jun 28, 2009
    441
    484
    63
    කලින් මෛත්‍රි ජනාදිපතිකමට ඉල්ලද්දිත් මෙහෙම නිව්ස් ආවානෙ, රනිල් ගැනත් එහෙම එකක් ආවා.. අලිපුට්ටුවොන්ගෙ ආතල් තමා මේවා
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    දැං දැං රික්රූට් කරන උංට කිසි ටැලන්ට් එකක් නෑ.

    නිස්සංක වේසියේ පුටා සල්ලි විසික් කරනව ඕන ගොනෙක්ට සල්ලි අරන් පොස්ට් නිව්ස් දාන්න තියෙන්නේ. තව ඉස්සරහට ජෙප්පන්ගේ ක්ලෝන එලියට එනවා විජේවීරත් ආපහු ඉපදෙන්න ඉඩ තියෙනව