🔴 විශ්වාසබන්ගයක්

Hydra

Well-known member
  • Apr 11, 2022
    1,070
    1,787
    113
    Valhalla
    ඇයි ඕක ගේන්නෙ නැත්තෙ ඉක්මනට?

    ඔය අරගලේ තියෙනකන් සුද්දො ලන්කාවට එන්නෙ නෑ. ඩොලර් ප්‍රශ්නෙ දවසෙන් දවස වැඩි වෙන එක විතරයි වෙන්නෙ.
    ඊලග මාසෙ පුකෙන් යන්න වෙන්නෙ ගුපියන්ට.
     
    • Dislike
    Reactions: AnuradhaRa

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    උද්ඝෝෂණ නිසා සුද්දො ඵන්නේ නෑ.ටිපිකල් බයිසන්.අැයි වෙන ප්‍රශ්ණ නැද්ද රටේ..?🤣🤣🤣