🔴 විශේෂ ප්‍රකාශයක් !

dilann

Well-known member
  • Jul 6, 2018
    67,303
    166,598
    113
    එකමත් එක රටක
    කලපනා කරල බලන්න !
    පෝලිම් නැති කරා කිව්වට , අද රටේ හැමතැනම පෝලිම් !
    මේ ක්‍රමය අපි වෙනස් කරනවා...


    (පෝලිම් යුගයට විරුද්ධ නිසා මම නම් පෝලිමේ හිටියේ නෑ )

    🤌
     
    Last edited:

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,011
    27,667
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ඒකද අර එතන ඉන්න සෙට් එක පොරට බනිනව පේන්නෙ

    IMG_1098.jpeg
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,171
    24,811
    113
    tracing Geo-location.. ... ...
    "බලන්න ඒ තියන පිළිවෙල, බලන්න ඒ තියන සංයමය.. අපිට ඕනි මෙහෙම නායකයෙක් නෙවෙයි ද? සහෝදරයා ඔබ අපට මැණිකක්.."
     

    P Gunaratnm

    Well-known member
  • Aug 23, 2024
    1,788
    2,310
    113
    Panadura
    අඩෝ ජෙප්පන්ට උත්තර නැතිවෙන්නම අසරන උනාම තමා කැම්පේන්,5000 වගේ ඒවා කටින් පනින්නේ:rofl:.