🔴 සිමෙන්ති , තින්ත මිල වැඩි වෙන්න යන්නෙ. මටත් කීවේ හාඩ්වෙයා අයියා කෙනෙක් 🔴

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,801
    9,199
    113
    මිල වැඩි වෙන්න යනවනං ඇයි ඩිස්කවුන්ට් දෙන්නෙ කියන සංකීර්ණ තියරිය මට හිතාගන්නවත් බෑ. :(

    images

    modern monetary theory
     
    • Haha
    Reactions: shenat

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,166
    3
    118,940
    113
    Gampaha
    අවංක මනුස්සයෙක්. මිළ වැඩි වෙන්න කලින් පරණ ස්ටොක් එක හිස් කරන්න යන්නෙ...
     

    Blacq

    Well-known member
  • May 1, 2013
    788
    1,262
    93
    Guess
    මිල වැඩි වෙන්න යනවනං ඇයි ඩිස්කවුන්ට් දෙන්නෙ කියන සංකීර්ණ තියරිය මට හිතාගන්නවත් බෑ. :(

    images
    අලුතින් කන්ස්ට්‍රක්ෂන් යන්නේ නැති හින්දා සේල්ස් ඩ්‍රොප් වෙලා තියෙන්නේ

    හංගගෙන ඉදල දැන් එක්ස්පයර් වෙන්න යන්නේ.
    බබා හුකුං පාට් දාලා විකුණන්න ට්‍රයි එක.
    ගන්න එපා ඕකුන්ගෙන් බොර දියේ මාලු බාන යක්‍ඛයෝ.
    තිඉන්ත වලට අවරුදු 7 ක වගේ එක්ස්පයර් ඩේට් එකක් එන්නේ, ඒ එක්ස්පයර් උනත් අව්ලක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්

    mama pant bucket ekak gaththa ada. hardware eke eka kiwwa mage welawa hodayi parana price eke ekak tiyenawa kiyala
    gedara genath bass ta dunnahama pora price eka gahala tibba sticker eka galawala baluwa. ethakota ekata yatin thawa price tag ekak tibba.
    ඕක කරන්නේ කම්පැනි වලින්මයි, මිලක් උඩින් මිලක් ගහනවනම් පහල මිල අයින් කරලා තියෙන්නේ ඕන, එහෙම නැතුව කම්පනියේ එකා එහෙම ගහලා එව්වත් මිල පාලන එකෙන් ආවොත් අහු වෙන්නේ කඩේ එකා, ඒක හින්දා තමයි මී දවස්වල මිලදී ගන්න ඉන්වොයිස් ලග තියාගන්න කියන්නේ.

    මම තීන්ත වල මිල වැඩිවෙන එක මුල ඉදන්ම කිව්වා මෙන්න මේ ත්‍රෙඩ් එකෙන්,

    https://elakiri.com/threads/ගෙවල්-හදන-අයට-inside-information-එකක්.1987819/

    ඔන්න අදත් ප්‍රයිස් increase වෙනවා වැප් සහ ජැට් වල, ගොඩක් අය එකතු කල අගය මත බද්ද 4% වැඩි උණු නිසා ප්‍රයිස් එක රිවයිස් කරනවා,

    දැන් හැම සති දෙකකට පාරක්ම ප්‍රයිස් වැඩිවෙන එක සාමාන්‍ය දෙයක් වෙලා,

    ලොකුම අවුල වෙන්නේ මිනිස්සුන්ට / පාරිභෝගිකයන්ට භාණ්ඩ වල මිල ගැන අවබෝධයක් නැතුව යනවා, හයිපර් ඉන්ෆ්ලේෂන් එකකදී වෙන දෙයක්, ඒ හින්දා හරි තීරණයක් ගන්න බැරි වෙනවා. කවුරුහරි කිව්වොත් මේක පරණ මිල කියලා අපිට ඒ product එකේ දැන් මිල, ඊට කලින් තිබුණු මිල ගණන් දැනගන්න විදියක් නැහැ. මොකද ඒ තරමටම කම්පැනි වල ප්‍රයිස් රිවයිස් වෙලා තියෙනවා.

    අනිත් එක තීන්ත වගේ දේවල් ගන්නවානම් දැන් ඩිස්කවුන්ට් නෙමේ බලන්න ඕන උපරිම විකුණුම් මිල (MRP), සමහර වෙලාවට අලුත් මිලට 50% අඩු කරලා ගන්න ගානට අඩුවෙන් පරණ විකුණුම් මිලෙන් ඩිස්කවුන්ට් නැතුව උනත් ගන්න පුළුවන්.

    කට්ටිය හාඩ්වෙයා වලට ගැහුවට උනුත් අසරණ වෙලා ඉන්නේ, සාධාරණව ආපු ලොට් එකට ලාභයක් තියන් විකුනලා ඊලග ලොට් එක ගන්න සල්ලි හිටින්නේ නැහැ. එහෙම ගත්තත් තනිකර කෑෂ් ෆලෝ එක යටවෙන්නේ බඩු වලට, ලාභයක් කියලා අතට ගන්න බෑ . ඔන්න ඕකයි තත්වේ.

     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    අයියා හිමින් හිමින් උබට ලං වෙලා
    " මල්ලී..... ඩ්ස්කවුන්ට් ඔනෙයි" කියල ඇහුවද?
    🦋👨‍❤️‍💋‍👨 :lol:
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    🔴 ඉක්මනින් ගන්න 50% ක් ඩිස්කවුන්ට් දෙනවා ලු 🔴


    🔴 සිමෙන්ති , තින්ත මිල වැඩි වෙන්න යන්නෙ. මටත් කීවේ හාඩ්වෙයා අයියා කෙනෙක් 🔴


    hardware eke ayyage, badu expire wela gal wenna kittulu