ජානක පොර නම් කොටි ගහලා මලේ කොමද . කොටින්ම මැරෙන්න කලින් මරන්න ඉන්නේ කියලා ප්‍රෙස් රිලිස් තියලා කිව්වා එකාව ඉලග සතියේ මහින්දලා මැරෙව්වා . ඔච්චර වැඩ්ඩ නම් බෙරෙන්න එපැයිමට ඔයත් එක්ක වාද කරන්න වෙලාවක් නැහැ. හැබැයි යුද්ධේ ගැන මට 200% sure ඔයාට වඩා මම දන්නවා ගොඩක් දේවල්. SFට වඩා බුලට් හිටියා ආමි එකේ. හොයලා බලන්න MG ජානක පෙරේරා ගැන එහෙම. SF ජානක දෙන්නම චන්ද්‍රිකා කැපුවා UNP කියලා. SF මට වඩා 100 ගුණයක කැපවීමක් මේ රට වෙනුවෙන් කරලා තියෙනවා. හැබැයි එයාට යුද්දේ දින්න එකේ තනි අයිතිය ගන්න බැහැ. දේශපාලනේ පැත්තකින් තියලා යුද්දේ ගැන හොයලා බලන්න. එතකොට තේරෙයි.
ප.ලි
ජානක අනුරාධපුරෙන් unp එකෙන් පලාත්සභාව ඉල්ලුව ඌ දිනන නිසා එවකට ජනපති මහින්ද කොටි දම්මලා වැඩේ කරා. මහින්දට කොටි එක්ක පුදුම ලෙංගතුකමක් තිබ්බේ වගේම ප්‍රභාකරන්ට කොකා පෙන්නුවා . ඌ දේශපාලනයේ කරන ටිකම ප්‍රභාටත් කරා රනිල්ට හිටංටත් කරා