🔴 හොරුගෝගම

Walter White

Well-known member
  • Nov 20, 2019
    44,031
    126,367
    113
    දෙහිවල
    https://www.newsfirst.lk/sinhala/2022/05/04/පොලීසිය-ඉල්ලූ-වාරණ-නියෝග/

    COLOMBO (News 1st) –හෙට (5) සහ අනිද්දා (6) දිනවල පාර්ලිමේන්තුව අසල පැවැත්වීමට නියමිත විරෝධතා වළක්වමින් වාරණ නියෝගයක් නිකුත් කරන ලෙසට පොලීසිය කළ ඉල්ලීම කඩුවෙළ මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.​

     
    Last edited:

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,732
    19,488
    113
    අපේ ගෙදර
    අප්ඩෙටට්

    🔴 පොලිස් අත්අඩංගුවට ගැනීමට එරෙහිව විශාල තරුණ විරෝධතා පා ගමනක් පාර්ලිමේන්තුව අසලට ගමන් කරමින් සිටී..
    ------ Post added on May 4, 2022 at 3:53 PM
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,997
    113
    Kandy
    ඕකෙන් ටිකක් නුවරට එවනවකෝ
    එකෙක් නෑ යකෝ, විලි ලැජ්ජයි
    ආච්චි කෙනෙක් කෑගහනවා, අත්සන් ගන්නවා එච්චරයි
    අත්සන් list එකේ සමහර ID no. තියෙනවා 123456789v, 0712345678 කියලා :lol:
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ඕකෙන් ටිකක් නුවරට එවනවකෝ
    එකෙක් නෑ යකෝ, විලි ලැජ්ජයි
    ආච්චි කෙනෙක් කෑගහනවා, අත්සන් ගන්නවා එච්චරයි
    අත්සන් list එකේ සමහර ID no. තියෙනවා 123456789v, 0712345678 කියලා :lol:
    උබ නේ හු කියන ගිය කිව්වා එකා .. ඇයි දැන් කට්ටිය හොයන්නේ ?
     
    • Haha
    • Like
    Reactions: Idias and luk3r

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,997
    113
    Kandy
    උබ නේ හු කියන ගිය කිව්වා එකා .. ඇයි දැන් කට්ටිය හොයන්නේ ?
    එදා හූ කිව්වේ ආපු තරහට මිසක් වෙන දේකට නෙමෙයිනේ
    උබට ඒකත් මතකද
    :baffled:

    දැන් මං මොනවා හරි එතනට ගිහින් දෙන්න හිතාගෙන ඉන්නේ
    කට්ටිය නෑනේ ඒත්:(
     
    • Like
    Reactions: luk3r and NRTG

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    එදා හූ කිව්වේ ආපු තරහට මිසක් වෙන දේකට නෙමෙයිනේ
    උබට ඒකත් මතකද
    :baffled:

    දැන් මං මොනවා හරි එතනට ගිහින් දෙන්න හිතාගෙන ඉන්නේ
    කට්ටිය නෑනේ ඒත්:(
    ගිහින් දීල ලබක් කරන්නද ඇයි උබට ඉන්න බැරි ගිහින් .. කටිඉය නැනේ අම්නේ අම්නේ ගාන්නේ
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,211
    102,053
    113
    පාඩුවෙ ඇවිත් කරල ගිය උද්ග්ගොසනෙට ගහල දැන් ඒක ඉස්සරහටත් කට්ටිය ගෙන්න ගත්ත 😂 😂
     
    • Haha
    • Like
    Reactions: HAneo and luk3r

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,306
    113
    සිරාවට මම බැලුවෙ ඇයි මේක ප්‍රමාද කියලා . යන්න ඕනේ ජනාදිපති ලේකම් එක ගාවට නෙමෙයි පාර්ලිමේන්තුව ගාවට. නික්ං ගිහිනුත් වැඩක් නැහැ. දැනුම තියෙන්නෙ , මිනිස්සු එකතු වෙලා සභාවක් වගේ හදලා අලුත් ව්‍යාවස්තාවක් හෝ සංශෝධනයක් ගෙනත් බල කරන්න ඕනේ මුන්ට ඒක සම්මත කරන්න .