මරු නිව්ස් බං, ඕක අද පත්තරේ ගිහිං තියෙන්නෙ 19න් පහළ හිටපු ක්‍රිකට් නායක කියලා. මම හිතුවා අවුරුදු 20ක 25ක විතර කොල්ලෙක් කියලා. බැලින්නම් මූ අවුරුදු 41ක එකෙක්. පාතාල කණ්ඩායම් සාමාජිකයෙක්. ඒ කියන්නේ මූ ක්‍රිකට් ගහලා තියෙන්නෙ මීට අවුරුදු 20කට විතර කළින්. අවුරුදු 20ක විතර ඉඳලා මේකා පාතාල සාමාජිකයෙක්.
“වෙඩි තැබීමකින් පාතාල සාමාජිකයෙක් මරුට” කියලා නිව්ස් එක දාලා, විස්තරේට හිටපු 19න් පහළ ක්‍රිකට් නායකයෙක් කියලා දාන්න මුංගේ කටේ හොරි දාලද බං. නිව්ස් එක දාලා තියෙන්නෙ හරියට ඊයෙ වෙනකං ක්‍රිකට් ගහපු එකෙක් මරලා වගේනෙ.