🔴 Breaking : දෙවුන්දර වෙඩි තැබීමක් [21.02.2026] 🔴

topkollek

Well-known member
  • May 22, 2014
    43,791
    1
    58,040
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    යැයි කියා කියා වටේ යනවා විතරයි නෙ. තියෙනවා කිව්ව ඒව නැද්ද දැන්.

    Come On What GIF by MOODMAN
    හොයාගන්න බැරි නම් බෑ කියපං මම කියන්නම් එතකොට

    Sri Lanka Sl GIF
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,331
    100,183
    113
    හොයාගන්න බැරි නම් බෑ කියපං මම කියන්නම් එතකොට

    Sri Lanka Sl GIF

    පොලිසියෙන්, හමුදාවෙන්, ආණ්ඩුවෙන් ජාතික ආරක්ෂාව යනු කුමක්ද පැහැදිලි කරපු අවස්තා ගැන දැනුමක් නෑ. ඒ ටිකත් දියන් බලන්න. තර්ජනයක් නෑ විතරයි නෙ කියන්නෙ.
    AI කියපු එකේ පිළිගන්න බෑ කොහොමත් උබ ඒක bias කරල. සරත් ෆොන්සේකා එක එක කාලෙට එක එක කතා කියන නිසා මොකුත් තීරණයකට එන්න විදියක් නෑ. දැනට පැහැදිලි කිරීමක් කරේ අර මාධ්‍යයවේදිය විතරයි. පොර කියපු එක හරි ඇති ඇමතිත් වැරද්දක් කිව්වෙ නෑනෙ.
    කලින්ම කිව්වනෙ දන්නෙ නැ කියල. දැන් ලිස්සල යන්නෙ නැතුව හොයල දෙන්න පුලුවන්ද?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,791
    1
    58,040
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කලින්ම කිව්වනෙ දන්නෙ නැ කියල. දැන් ලිස්සල යන්නෙ නැතුව හොයල දෙන්න පුලුවන්ද?
    එහෙම කියපු තැනක් හොයාගන්න නැත්තෙ එහෙම කියල නැති නිසා

    ඔය තැන තැන සිද්ධවෙන වෙඩි තබාගැනීම් ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන නිසා තමයි එහෙම කියල නැත්තෙ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,331
    100,183
    113
    එහෙම කියපු තැනක් හොයාගන්න නැත්තෙ එහෙම කියල නැති නිසා

    ඔය තැන තැන සිද්ධවෙන වෙඩි තබාගැනීම් ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන නිසා තමයි එහෙම කියල නැත්තෙ.
    ඒක මරු interpretation එක. අපි හිතුවෙ බංකුවක් අරගෙන කවුරුවත් ගිහින් නැති නිසා කියල.
    Cat Stare GIF