🔴 Breaking! සන්නද්ධ හමුදා කැඳවීමට ජනපතිගෙන් ආඥාවක්

king solomon

Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    අමුදා පාලනෙ ඉල්ලපු පොරවැල් පොලිම් වල වලි දාන් ආමි කොල්ලන්ගෙන් පුකවල් පලා ගත්තාම රනවිරු ගාය සුප්පට නිට්ටාවට සුව වෙනවා,, එතකම් බලන් ඉන්නයි තියෙන්නෙ,,
     
    • Like
    Reactions: gcj

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,912
    1,222
    113
    Pissek janadapathi karala api kana kattak.... 😑😑

    Ruwanwali saya gawa boru kiyapu eke saape wedune ratata...
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,248
    113
    Gotland
    ඕක හැම මාසෙම කරනවා සෙවලයා
    ඕක හදිසි නිතිය වගේ එකක් දික් කොර කොර ඉන්න ඕන
    ඕකාට පුළුවන් ඕව විතරයි සුදු ෂර්ට් මෙඩල් කන්නා
    ඕක අනිත් ජනා ලත් කරන්න ඇති
    පිස්සා ඉතින් මිලිටරි ශෝව් නේ
    මු හිතන් ඇති මේක නිව්ස් වල දැම්මාම ආ ඔන්න දැන් ආමි බහිනවා කියල සිංහලු කටවල් පුකවල් වහන් ගෙදෙට්ට වෙලා ඉදි කියල
    ඕක නිව්ස් එකක් විදිහට මිට කලින් කිහිප පාරක්ම දැක්කා
    ඔහොම ගිහින් අවසන් කැඳවීම එනවා
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,356
    32,080
    113
    මහජන සාමය ආරක්ෂා කිරීම සඳහා සන්නද්ධ හමුදා දිවයින පුරා කැඳවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් විශේෂ ආඥාවක් නිකුත් කරනු ලැබ ඇත.

    ජනාධිපතිවරයාගේ මේ ආඥාව පිළිබඳව නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවට අද උදේ දැනුම් දුන්නේය .

    හතළිස් වැනි අධිකාරියවූ මහජන ආරක්ෂක ආඥා පනතේ දොළොස් වැනි වගන්තියෙන් පැවරී ඇති බලතල අනුව ජනාධිපතිවරයා මෙම ආඥාව නිකුත් කර ඇත.
    Link
    palakayaaaaaaaaaaa bayawelaaaaaaaaaaaaaa
    lol


    ai parakku une? danne naha othanata yanna?
    ------ Post added on Mar 23, 2022 at 5:40 PM
     
    • Haha
    Reactions: Xi Jinping

    signshop

    Well-known member
  • May 30, 2011
    12,238
    9,036
    113
    Dubai
    සන්නද්ධ හමුදාව කැඳවලා ජනතාව මර්දනය කරන්නද බන් මේ හදන්නේ
     
    • Wow
    Reactions: NRTG

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මිට්ටොන්ට විරුද්දව කුලී හමුදාව ඉස්සරහට දාන්න යන්නේ🤣

    ඕකුන්ට ගෑස් ගන්න, පෙට්‍රල් ගන්න පෝලිමේ ඉන්න දියල්ලා. පෝලිං වල වේලෙනකොට බල්ලෝ අයිතිකාරයොන්ට බුරා පනිනවා.🤣🤣

    තුවක්කුත් තියෙන එකේ උන් උන්ම අර්බුදේ විසඳගනියි🤣 උඹල පිදුරු විතරක් දාල පැත්තකට වෙලා හිටපල්ලා
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    ඕන සාමාන්‍ය තත්වයක් . සන්නද්ධ හමුදා කැදවීමට බලය තිය‍ෙන්න‍ේ මාසයක් විතරක් . ඊට පස්ස‍ේ ඉබ‍ේම අහ‍ෝසි ව‍ෙනවා . ඒක නිසා මාස‍ෙකින් නැවත කැදවන්න ඕන‍ේ ..