🔴 BREAKING 🔴නවතම වාර්තා අනුව අනුර පරාදයි..

netudara

Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    ඔට්ටුවක් දාමුද ලක්ෂ දහයක් ? උබට ඔච්චර sure නම් මොකද කියන්නෙ ? 🤠
    උබ දින්නත් මම දිනුම් මම දින්නත් මම දිනුම්... දාමු ඔට්ටුව.. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    459292404_1076395793915872_7419905357804719593_n.jpg
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    උබ දින්නත් මම දිනුම් මම දින්නත් මම දිනුම්... දාමු ඔට්ටුව.. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    ඒ කියන්නෙ උබත් දන්නවා නෝමල් පොන්ස් පරදිනවා කියල.
    ඒ උනාට thread දදා ගොන් ආතල් ගන්නවා ?

    ඊය යකෝ නෝමල් පොන්ස් දැනගත්තොත් උගෙ ලොකුම වහලා මේ වගේ කියල :sick:
     
    • Haha
    Reactions: shenat and netudara

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    ඒ කියන්නෙ උබත් දන්නවා නෝමල් පොන්ස් පරදිනවා කියල.
    ඒ උනාට thread දදා ගොන් ආතල් ගන්නවා ?

    ඊය යකෝ නෝමල් පොන්ස් දැනගත්තොත් උගෙ ලොකුම වහලා මේ වගේ කියල :sick:
    ඔට්ටුවන් නම් ඔට්ටුව්.. හෙට වරෙන් ලොයල් කෙනෙක් ලග සල්ලි ටික බදින්න :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: 3ත් නැති අනුර ගැන කියනවා නේ.. අන්තිමට tv එකේ ඇඩ්ස් දාන්නත් උනා :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ඔට්ටුවන් නම් ඔට්ටුව්.. හෙට වරෙන් ලොයල් කෙනෙක් ලග සල්ලි ටික බදින්න :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: 3ත් නැති අනුර ගැන කියනවා නේ.. අන්තිමට tv එකේ ඇඩ්ස් දාන්නත් උනා :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:

    කොහෙටද එන්න ඕන ? මම එනවා.
    නැත්තම් මම set කරන්නද ගම්පහට වරෙන්.
     
    • Haha
    Reactions: netudara

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    කොහෙටද එන්න ඕන ? මම එනවා.
    නැත්තම් මම set කරන්නද ගම්පහට වරෙන්.
    වරෙන් හෙට කොළඹ උසාවියට.. මම ඉන්නේ ඒ පැත්තේ.. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: උබ දින්නත් මම දිනුම් මම දින්නත් මම දිනුම්... දාමු ඔට්ටුව.. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    පෙන්වා නේ ගම්පත් කාටද කියලා :love: අපි යවලා නෙමෙයි මිනිස්සුම තමා ගහගෙන තියෙන්නේ :love: තව ගොඩක් තියෙනවා.. ඉදපන් කෝ ලබන සදුදා වෙනකම් :yes:

    458777813_122116058474448569_1822661091652771690_n.jpg
     
    • Haha
    Reactions: dgboy

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    වරෙන් හෙට කොළඹ උසාවියට.. මම ඉන්නේ ඒ පැත්තේ.. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: උබ දින්නත් මම දිනුම් මම දින්නත් මම දිනුම්... දාමු ඔට්ටුව.. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    පෙන්වා නේ ගම්පත් කාටද කියලා :love:

    ඔට්ටුව නාමල් පරාද උනොත් මට ලක්ෂ දහයක් උබ දෙන්න ඕන.
    දින්නොත් මම උබට ලක්ෂ දහයක් දෙනව
    clear ?
     
    • Like
    • Haha
    Reactions: shenat and netudara

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    ඔට්ටුව නාමල් පරාද උනොත් මට ලක්ෂ දහයක් උබ දෙන්න ඕන.
    දින්නොත් මම උබට ලක්ෂ දහයක් දෙනව
    clear ?
    සිංහල තේරෙන්නේ නැතෙයි... උබ දින්නත් මම දිනුම් මම දින්නත් මම දිනුම්... දාමු ඔට්ටුව.. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    සිංහල තේරෙන්නේ නැතෙයි... උබ දින්නත් මම දිනුම් මම දින්නත් මම දිනුම්... දාමු ඔට්ටුව.. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    ඊය බන් ලැට් වලක් කඩන් කාපං ඔයිට වඩා හොදයි :ROFLMAO:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,637
    14,285
    113
    ඔට්ටුව නාමල් පරාද උනොත් මට ලක්ෂ දහයක් උබ දෙන්න ඕන.
    දින්නොත් මම උබට ලක්ෂ දහයක් දෙනව
    clear ?
    වැඩක් නෑ ඔට්ටුව පැරදුනාට පස්සේ මුගෙන් උඹට සල්ලි ගන්න වෙන්න නෑ.

    මුගේ හත්මුතු පරම්පරාවම විකුණුවත් ලක්ෂ දහයක් නෑ :lol:
     
    codeforme

    Well-known member
  • Sep 22, 2017
    965
    1,153
    93
    නවතම වාර්තා අනුව අනුව පරාදයි ...... තරගය නාමල් සහ රනිල් අතර.. සජිත්ගේ සහ අනුරගේ චන්ද ටිකත් රනිල්ට...

    සැප්තැම්බර් 22 වෙනකම් ඉන්න ළමයා

    ඔය ළමයා තමා අඩන්නේ.. මොකද අපිට කවුරු දින්නත් එකයි..

    නියම සමීක්ෂණය තියෙන්නේ මහ පොළවේ මිසක් කට්ටියව එකතු කරලා කරන ඒවා නෙමෙයි :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    ------ Post added on Sep 9, 2024 at 9:14 PM

    ඒක වෙනම ආතල් එකක් :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: දින්නාම තමා මරුම :ROFLMAO::ROFLMAO::ROFLMAO:
    ------ Post added on Sep 9, 2024 at 9:15 PM

    ඔන්න දැම්ම බලා ගනින් ළමයා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: මතක ඇතුව සැප්තැම්බර් 22 වරෙන් හොදේ..

    458671526_10220659426275078_3556346655513329833_n.jpg

    මානසික ලෙඩ වලට බෙහෙත් ගනින් ළමයා :ROFLMAO:

    අනුරට 3% ත් නැතුව ගෙදර යන්න වෙන්නේ :ROFLMAO:

    intel එක අනුරට අරිනවා කියලා දන්නවා නේ... 3%ත් නෑ. :ROFLMAO: :ROFLMAO:

    ඔට්ටුවන් නම් ඔට්ටුව්.. හෙට වරෙන් ලොයල් කෙනෙක් ලග සල්ලි ටික බදින්න :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: 3ත් නැති අනුර ගැන කියනවා නේ.. අන්තිමට tv එකේ ඇඩ්ස් දාන්නත් උනා :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:

    වරෙන් හෙට කොළඹ උසාවියට.. මම ඉන්නේ ඒ පැත්තේ.. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: උබ දින්නත් මම දිනුම් මම දින්නත් මම දිනුම්... දාමු ඔට්ටුව.. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    පෙන්වා නේ ගම්පත් කාටද කියලා :love: අපි යවලා නෙමෙයි මිනිස්සුම තමා ගහගෙන තියෙන්නේ :love: තව ගොඩක් තියෙනවා.. ඉදපන් කෝ ලබන සදුදා වෙනකම් :yes:

    458777813_122116058474448569_1822661091652771690_n.jpg
    1744034188499.png
     
    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    රනිල් ජනාධිපති කියල මවාගෙන ඒ කාලෙ බයියො අතේ ගහපු හැටි 🙈😆
    වැඩේ කියන්නේ රනිල්ගේ පාරේ යන්නේ :ROFLMAO: