උබ දින්නත් මම දිනුම් මම දින්නත් මම දිනුම්... දාමු ඔට්ටුව..ඔට්ටුවක් දාමුද ලක්ෂ දහයක් ? උබට ඔච්චර sure නම් මොකද කියන්නෙ ?![]()
උබ දින්නත් මම දිනුම් මම දින්නත් මම දිනුම්... දාමු ඔට්ටුව..![]()
![]()
![]()
ඔට්ටුවන් නම් ඔට්ටුව්.. හෙට වරෙන් ලොයල් කෙනෙක් ලග සල්ලි ටික බදින්නඒ කියන්නෙ උබත් දන්නවා නෝමල් පොන්ස් පරදිනවා කියල.
ඒ උනාට thread දදා ගොන් ආතල් ගන්නවා ?
ඊය යකෝ නෝමල් පොන්ස් දැනගත්තොත් උගෙ ලොකුම වහලා මේ වගේ කියල![]()
ඔට්ටුවන් නම් ඔට්ටුව්.. හෙට වරෙන් ලොයල් කෙනෙක් ලග සල්ලි ටික බදින්න![]()
![]()
3ත් නැති අනුර ගැන කියනවා නේ.. අන්තිමට tv එකේ ඇඩ්ස් දාන්නත් උනා
![]()
වරෙන් හෙට කොළඹ උසාවියට.. මම ඉන්නේ ඒ පැත්තේ..කොහෙටද එන්න ඕන ? මම එනවා.
නැත්තම් මම set කරන්නද ගම්පහට වරෙන්.
අපි යවලා නෙමෙයි මිනිස්සුම තමා ගහගෙන තියෙන්නේ
තව ගොඩක් තියෙනවා.. ඉදපන් කෝ ලබන සදුදා වෙනකම්
වරෙන් හෙට කොළඹ උසාවියට.. මම ඉන්නේ ඒ පැත්තේ..![]()
![]()
උබ දින්නත් මම දිනුම් මම දින්නත් මම දිනුම්... දාමු ඔට්ටුව..
![]()
![]()
පෙන්වා නේ ගම්පත් කාටද කියලා![]()
සිංහල තේරෙන්නේ නැතෙයි... උබ දින්නත් මම දිනුම් මම දින්නත් මම දිනුම්... දාමු ඔට්ටුව..ඔට්ටුව නාමල් පරාද උනොත් මට ලක්ෂ දහයක් උබ දෙන්න ඕන.
දින්නොත් මම උබට ලක්ෂ දහයක් දෙනව
clear ?
සිංහල තේරෙන්නේ නැතෙයි... උබ දින්නත් මම දිනුම් මම දින්නත් මම දිනුම්... දාමු ඔට්ටුව..![]()
![]()
වැඩක් නෑ ඔට්ටුව පැරදුනාට පස්සේ මුගෙන් උඹට සල්ලි ගන්න වෙන්න නෑ.ඔට්ටුව නාමල් පරාද උනොත් මට ලක්ෂ දහයක් උබ දෙන්න ඕන.
දින්නොත් මම උබට ලක්ෂ දහයක් දෙනව
clear ?

ඊය බන් ලැට් වලක් කඩන් කාපං ඔයිට වඩා හොදයි![]()
නවතම වාර්තා අනුව අනුව පරාදයි ...... තරගය නාමල් සහ රනිල් අතර.. සජිත්ගේ සහ අනුරගේ චන්ද ටිකත් රනිල්ට...
සැප්තැම්බර් 22 වෙනකම් ඉන්න ළමයා
ඔය ළමයා තමා අඩන්නේ.. මොකද අපිට කවුරු දින්නත් එකයි..
නියම සමීක්ෂණය තියෙන්නේ මහ පොළවේ මිසක් කට්ටියව එකතු කරලා කරන ඒවා නෙමෙයි![]()
![]()
------ Post added on Sep 9, 2024 at 9:14 PM
ඒක වෙනම ආතල් එකක්![]()
![]()
දින්නාම තමා මරුම
------ Post added on Sep 9, 2024 at 9:15 PM
ඔන්න දැම්ම බලා ගනින් ළමයා![]()
![]()
මතක ඇතුව සැප්තැම්බර් 22 වරෙන් හොදේ..
![]()
මානසික ලෙඩ වලට බෙහෙත් ගනින් ළමයා![]()
අනුරට 3% ත් නැතුව ගෙදර යන්න වෙන්නේ![]()
intel එක අනුරට අරිනවා කියලා දන්නවා නේ... 3%ත් නෑ.![]()
![]()
ඔට්ටුවන් නම් ඔට්ටුව්.. හෙට වරෙන් ලොයල් කෙනෙක් ලග සල්ලි ටික බදින්න![]()
![]()
3ත් නැති අනුර ගැන කියනවා නේ.. අන්තිමට tv එකේ ඇඩ්ස් දාන්නත් උනා
![]()
වරෙන් හෙට කොළඹ උසාවියට.. මම ඉන්නේ ඒ පැත්තේ..![]()
![]()
උබ දින්නත් මම දිනුම් මම දින්නත් මම දිනුම්... දාමු ඔට්ටුව..
![]()
![]()
පෙන්වා නේ ගම්පත් කාටද කියලාඅපි යවලා නෙමෙයි මිනිස්සුම තමා ගහගෙන තියෙන්නේ
තව ගොඩක් තියෙනවා.. ඉදපන් කෝ ලබන සදුදා වෙනකම්
![]()
වැඩේ කියන්නේ රනිල්ගේ පාරේ යන්නේරනිල් ජනාධිපති කියල මවාගෙන ඒ කාලෙ බයියො අතේ ගහපු හැටි![]()