යුනිලිවර් සමාගම විසින් නිෂ්පාදනය කරන ලද Dove, Nexxus, Suave,TIGI හා TREsemme යන සන්නාම යටතේ වන ෂැම්පූ වර්ගවල පිළිකාකාරක අඩංගු බවට ලොව ප්‍රධාන පෙළේ පුවත්පත් සහ වෙබ්අඩවි අනාවරණය කොට ඇත.
New York Times පුවත්පත සඳහන් කරන අන්දමට 2021 ඔක්තෝබර් මාසයට පෙර නිපදවූ මෙම ෂැම්පූ වර්ග පාරිභෝගිකයන්ට භාවිතා නොකරන ලෙසට දන්වා ඇත.
ඔවුන් පෙන්වා දී ඇත්තේ පිලිකාකාරකයක් වන බෙන්සීන් (Benzene) මෙම නිෂ්පාදනවල අඩංගු විය හැකි බවකි.
Source