🔴 BREAKING 🔴 UNILEVER සමාගමේ ෂැම්පුවල පිළිකාකාරක! 😱

pramodh87

Well-known member
  • Oct 11, 2007
    3,908
    10,256
    113
    යුනිලිවර් සමාගම විසින් නිෂ්පාදනය කරන ලද Dove, Nexxus, Suave,TIGI හා TREsemme යන සන්නාම යටතේ වන ෂැම්පූ වර්ගවල පිළිකාකාරක අඩංගු බවට ලොව ප්‍රධාන පෙළේ පුවත්පත් සහ වෙබ්අඩවි අනාවරණය කොට ඇත.

    New York Times පුවත්පත සඳහන් කරන අන්දමට 2021 ඔක්තෝබර් මාසයට පෙර නිපදවූ මෙම ෂැම්පූ වර්ග පාරිභෝගිකයන්ට භාවිතා නොකරන ලෙසට දන්වා ඇත.

    ඔවුන් පෙන්වා දී ඇත්තේ පිලිකාකාරකයක් වන බෙන්සීන් (Benzene) මෙම නිෂ්පාදනවල අඩංගු විය හැකි බවකි.

    Source
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    oz961bpkb4z31.jpg
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,117
    13,791
    113
    පෘථිවිය
    ෂැම්පු ඕන එකක පිළිකාකාරක තියෙනවා
    ගොඩපර ගෙඩියක්, දෙහි බැයක් වගේ අතුල්ලා පුරුදුනම් ලෙඩ නැහැ

    සමහර ෂැම්පු තියෙන්නේ වොලුයුම් කොන්ඩේ වැඩිවෙනවා කියන ඒවා, ඒවා සමට වැටුනම සමත් පිම්බෙන දේවල් තියෙන්නේ
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,011
    2
    54,771
    113
    More than a dozen aerosol dry shampoo products

    The propellant in the spray can was the source of the benzene

    They don't even offer aerosol dry shampoo products in Sri Lanka AFAIK, no need to worry
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,064
    3
    118,707
    113
    Gampaha
    මම දන්න තරමින් ඔය අවුල ගොඩක් තියෙන්නෙ, යුරෝප් වගේ රටවල් වල පාවිච්චි වෙන බ්‍රෑන්ඩ් වල....

    අපේ තියෙන්නෙ, ඉන්දියන් සන්සිල්ක්, ඩවු, ලයිෆ්බෝයි, ක්ලියර්, වගේ ප්‍රඩක්ට්ස්නෙ.
    ඕව ගාන කස්ටිය කොහොමත් බය වෙන්න එපා.... ඔයාලට බැට්‍රි ඇසිඩ් ගාල නෑවත් අවුලක් වෙන්නෙ නෑ...😃

    පිටරටවල් වලින් බැගේජ් ගේන ඩවු, ට්‍රෙසමි වගේ ඒව ගාන අය පරිස්සමෙන්.....😁
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,011
    2
    54,771
    113
    • Like
    Reactions: NRTG and PHBhagya

    animation

    Well-known member
  • Aug 25, 2011
    16,044
    9,362
    113
    Microsoft
    මම දන්න තරමින් ඔය අවුල ගොඩක් තියෙන්නෙ, යුරෝප් වගේ රටවල් වල පාවිච්චි වෙන බ්‍රෑන්ඩ් වල....

    අපේ තියෙන්නෙ, ඉන්දියන් සන්සිල්ක්, ඩවු, ලයිෆ්බෝයි, ක්ලියර්, වගේ ප්‍රඩක්ට්ස්නෙ.
    ඕව ගාන කස්ටිය කොහොමත් බය වෙන්න එපා.... ඔයාලට බැට්‍රි ඇසිඩ් ගාල නෑවත් අවුලක් වෙන්නෙ නෑ...😃

    පිටරටවල් වලින් බැගේජ් ගේන ඩවු, ට්‍රෙසමි වගේ ඒව ගාන අය පරිස්සමෙන්.....😁
    miss kiyanawa nam itin hari athi:yes:
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,064
    3
    118,707
    113
    Gampaha
    Daraz eke Lifebuoy strong and thick 327LKR ta denawa

    https://www.daraz.lk/products/lifebuoy-health-strong-thick-shampoo-175ml-i104978325-s1011976129.html

    Supermarket eke 580LKR
    ඕව පරණ ප්‍රයිස් වෙන්න ඇති.
    පිටකොටුවෙ සමහර කඩ වල පරණ ස්ටොක් තියෙනව. සබං වර්ග, වැස්ලීන් එහෙමත් පරණ ගණං වලට තියෙන තැන් තියෙනව.
    ඒ වගේ තැන් වලින්ම ඩරාස් එකට දානව ඇති.
    ශෝට් එක්ස්පයර් බඩුද දන්නෑ. බලල ගන්න

    බලල ගන්න ඕනෙ. ශෝට් එක්ස්පයර් බඩු තියෙන්න පුලුවන්....
     
    Last edited:

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    2021 October ගත්ත ඒව නම් දැන් මිනිස්සු ගාල ඉවරයි, මං මේ දැන් බැලුව ඒකෙ තියෙන්නෙ manufacture date 07/2022 කියල ලොල්