🔴 Breaking : "I have decided to work with IMF" President

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,732
    19,488
    113
    අපේ ගෙදර
    දැනට කල ප්‍රකාශයේ අන්තර්ගතයන්

    🔸මා ජනතාවගේ අසීරුතා හොදින් හදුනන කෙනෙක්
    🔸මේ අර්බුදය මා විසින් නිර්මාණය කරන ලද්දක් නොවෙයි
    🔸ප්‍රශ්නය කලින්ම දැකපු නිසා තමයි දෙවසරකට පෙර වාහන ආනයනය සීමා කලේ
    🔸I have decided to continue to work in cooperation with the IMF, says President Gotabaya Rajapaksa in his address to the nation-

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට මා තීරණය කළ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතමින් පවසයි
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,169
    113
    Homagama

    උබ දැක්කද බන් ආර්ථිකේ හදන්න දාපු කමිටුව? බාන බැදලා හාන්න හොදයි හොර යක්කු බන්
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,722
    6,225
    113
    පිට රට එවුනුත් දන්නවා මු

    කබ්රාල්​

    මෝඩ එකෙක් කියල