🔴 BREAKING NEWS අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහලට.

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,367
    30,170
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මේකෙන් ජීවිතේ පලවෙනි බොරුව පටන්ගන්න කාලකන්නි මිට්ටොන්ට කෙලවෙනවා🤡

    ළඟම ඉස්කෝළේ හොඳ නැතත් අකමැත්තෙන් හරි යන්න වෙනවා, ඒක කොහොම හරි හොඳම ඉස්කෝලේ කරගන්න වෙනවා🤣🤣🤣
    ට්‍රැෆිකුත් පට්ටෙට අඩුවෙයි😊