🔴 BREAKING NEWS - බඩු මග එන ගමන්

SimMaster

Well-known member
  • Dec 16, 2015
    9,889
    13,178
    113



    අන්න කුවේට් වලටත් කෙලිනවා



    යකෝ බහරේන් වලටත්
    ------ Post added on Jun 23, 2025 at 10:20 PM
     
    • Wow
    Reactions: War Fighter

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    Damage is not the point but to hurt US ego

    උන්ගේ ඉගෝ එකට හානි කරලා වැඩක්නැ උන්ගේ වෙපොන් වලට ගහන්න ඕනේ නැතම් එවවින්ම තමයි ඕකට රිටං එක දෙන්නේ.

    උන් කරන්නේ නම්බුව බේරගන්න කරන show එකක්

    ඔව් උන් කරන්නේ නම්බුව රැක ගන්න එක තමයි උන්ගේ රටේ මෝඩ මිනිස්සු අහු වෙනවා බේස් වල පරණ බිල්ඩින් දෙක තුනකට ගහලා හරි අපිට ගැහුව එකට රිටං එක දුන්න කියලා උන්ගේ මිනිසුන්ට කියන්න යන්නේ හැබයි ට්‍ර්ම්ප් කාරයා මොන පිස්සුවක් නටයිද දන්නේනැ.
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,699
    9,026
    113
    සිංහලු අයෙත් තෙල් පෝලින් වල ඉන්න ලැස්ති වෙන්න එහෙනම්
    පෝලිමට යන්නත් තෙල් තියෙන්න ඕනිනේ.. උන් ටික මරගත්තම අපිට ළිදක් හාරාගෙන තමා ගොඩ ගන්න වෙන්නේ.
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,889
    13,178
    113
    Putin kiyanna ati nelapan kiyala
    මල්ලි බය වෙන්න එපා මල්ලි. මද්දුමයා මමයි, ලොකු අයියා චීනේයි, බඩ පිස්සා උතුරු කොරියාවයි ඔයා එක්ක ඉන්නවා කියන්න ඇති. දකුනු ආසියා නැන්දගේ හිච්චි මල්ලි පකිස්තානෙත් මග එනවා කියන්න ඇති. :lol:
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    11,168
    18,426
    113
    france UK US fighter jets tika full scale attack ekak ekata gahanawa dakinna thibbanam athi :love2:
    "මට ගූ ගිය සිංහලයෝ" - ඉංග්‍රීසි බැරි කළු රැලි හමක් තියෙන රිටිගල ජයසේන
     
    • Haha
    Reactions: SimMaster

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මෙතනදී නම් ඉරාන් හරි බං. උන්ට පොන්නයො වගේ බලං ඉන්න පුළුවන්ද
     
    • Like
    Reactions: NuwanCK