බොරු වැඩක්. මිනිස්සුම එකතුවෙලා මුන්ව එළවන්න ඕනේ. ඔය පාර්ලිමේන්තුවේ ඉන්න උන් කොහොම හරි බලන්නේ උන් බලේ තියාගන්න. ජනාධිපති අයින් උනා කියන්නේ උනුත් පාරට. එකනේ ඔය ජොනියා කුට්ටි යටි ගිරියෙන් කෑ ගහන්නේ
ඔව් යකෝ මම පාන්දර 4 වෙනකන් විතර මුගේ ලනුව අල්ලන් හිටියාuba kalinuth lanuwak dila giya apita. dan eka dirawa ganna beruwa inne
a unat amu ita passe kiyai bn ai man ain wenne mawa pili aragena tynawa parliment eken kiyalaමේක හොඳයි හැබැයි. විශ්වාසභන්ඟෙට පක්ශව දෙන උනුයි විපක්ශව දෙන උනුයි මිනිස්සුන්ට අඳුරගන්න පුලුවන්. එතකොට මුන් දන්නව විපක්ශව දෙන උන්ව මිනිස්සුන්ගෙන් ප්‍රතික්ශේප වෙනව කියල.
දිනන්නම ඕනේ නෑනෙ. විමලාවතීලා , හිටන්ලගෙ ස්වදීන වැඩ. ඒ වගේම ගෝතයා රකින සෙට් එක බලාගන්න පුලුවන්නෙ රටටම.
මේක හොඳයි හැබැයි. විශ්වාසභන්ඟෙට පක්ශව දෙන උනුයි විපක්ශව දෙන උනුයි මිනිස්සුන්ට අඳුරගන්න පුලුවන්. එතකොට මුන් දන්නව විපක්ශව දෙන උන්ව මිනිස්සුන්ගෙන් ප්‍රතික්ශේප වෙනව කියල.
boc 13 වැඩ..බැංකු 18 වෙනකම් වහනවා කියන කතාව ඇත්තද?
monday, tuesday niwadu dunna ne eka nisa oyaබැංකු 18 වෙනකම් වහනවා කියන කතාව ඇත්තද?
Neබැංකු 18 වෙනකම් වහනවා කියන කතාව ඇත්තද?
නැහැ නැහැබැංකු 18 වෙනකම් වහනවා කියන කතාව ඇත්තද?
නෑ රජයේ නිවාඩු විතරයි.බැංකු 18 වෙනකම් වහනවා කියන කතාව ඇත්තද?
https://elakiri.com/members/erozan.346866/ignoreමොක කරල හරි ලපකොටාව අගමැති කරන්ඩ තියෙන්නෙ, එක්කො මුදල් ඇමතිකම හරි දෙන්ඩ තියෙන්නෙ..
විමල්,මෛත්‍රීලා නැතිව 117 ඉන්නවා. සරල බහුතරය තාම තියෙනවා.දිනන්නම ඕනේ නෑනෙ. විමලාවතීලා , හිටන්ලගෙ ස්වදීන වැඩ. ඒ වගේම ගෝතයා රකින සෙට් එක බලාගන්න පුලුවන්නෙ රටටම.