🔴 BREAKING

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,437
    13,145
    113
    ලංකාවේ අපේ ලංකාව
    බොරු වැඩක්. මිනිස්සුම එකතුවෙලා මුන්ව එළවන්න ඕනේ. ඔය පාර්ලිමේන්තුවේ ඉන්න උන් කොහොම හරි බලන්නේ උන් බලේ තියාගන්න. ජනාධිපති අයින් උනා කියන්නේ උනුත් පාරට. එකනේ ඔය ජොනියා කුට්ටි යටි ගිරියෙන් කෑ ගහන්නේ
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,593
    1
    99,799
    113
    33
    Kalutara
    මේක හොඳයි හැබැයි. විශ්වාසභන්ඟෙට පක්ශව දෙන උනුයි විපක්ශව දෙන උනුයි මිනිස්සුන්ට අඳුරගන්න පුලුවන්. එතකොට මුන් දන්නව විපක්ශව දෙන උන්ව මිනිස්සුන්ගෙන් ප්‍රතික්ශේප වෙනව කියල.
     
    gaya_94

    Active member
  • Apr 27, 2009
    613
    208
    43
    Sri Lanka
    මේක හොඳයි හැබැයි. විශ්වාසභන්ඟෙට පක්ශව දෙන උනුයි විපක්ශව දෙන උනුයි මිනිස්සුන්ට අඳුරගන්න පුලුවන්. එතකොට මුන් දන්නව විපක්ශව දෙන උන්ව මිනිස්සුන්ගෙන් ප්‍රතික්ශේප වෙනව කියල.
    a unat amu ita passe kiyai bn ai man ain wenne mawa pili aragena tynawa parliment eken kiyala
     
    TheNotoriousMMA

    Well-known member
  • Jul 13, 2017
    525
    399
    63
    දිනන්නම ඕනේ නෑනෙ. විමලාවතීලා , හිටන්ලගෙ ස්වදීන වැඩ. ඒ වගේම ගෝතයා රකින සෙට් එක බලාගන්න පුලුවන්නෙ රටටම.

    මේක හොඳයි හැබැයි. විශ්වාසභන්ඟෙට පක්ශව දෙන උනුයි විපක්ශව දෙන උනුයි මිනිස්සුන්ට අඳුරගන්න පුලුවන්. එතකොට මුන් දන්නව විපක්ශව දෙන උන්ව මිනිස්සුන්ගෙන් ප්‍රතික්ශේප වෙනව කියල.

    Niyamai
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,024
    3
    118,572
    113
    Gampaha
    බහුතරේ හදාගෙන ඕක පරද්දයි...
    දැක්කනෙ රාජපස්සයගෙන් කුට්ටිය අරගෙන, යන්න හිටපු එවුනුත් ආණ්ඩුව පැත්තෙ ලැගගෙන හිටපු හැටි.... කාලකන්ණි...
    බැංකු 18 වෙනකම් වහනවා කියන කතාව ඇත්තද?
    නෑ රජයේ නිවාඩු විතරයි.
    සමහර බැංකු හෙටත් වරුවක් වැඩ.
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,320
    6,076
    113
    දිනන්නම ඕනේ නෑනෙ. විමලාවතීලා , හිටන්ලගෙ ස්වදීන වැඩ. ඒ වගේම ගෝතයා රකින සෙට් එක බලාගන්න පුලුවන්නෙ රටටම.
    විමල්,මෛත්‍රීලා නැතිව 117 ඉන්නවා. සරල බහුතරය තාම තියෙනවා.
    ඉතින් විමල්,මෛත්‍රිලාට ඡන්දේ නොදී ලේසියෙන් ජාමේ බේරගන්න පුලුවන්