🔴 Gamini Lokuge No More!

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,501
    11,116
    113
    බයියන්ගේ තවත් වීරයෙක් වල කජ්ජ ගහලා. මයින නං මැරෙන්නේ නෑ. ඌට සෑහෙන්න විඳවන්න තියනවා
    බොරු කියන්න එපා බන්, උ මොනවා වින්දවන්නද, ඔය බෞද්දයො හදපු කතා. ඌ සැප ගත්තා, ජනාදිපති දෙපාරක් වුනා, තාම උට ආදරෙ මිනිස්සු ඉන්නවා, සැපෙන් ඉන්නවා, ලමයි මුනුබරුන් ව දැක්කා, උ හොන්දට ජීවත් වුනා, ලෙඩ වෙලා වින්දවන එක අපිටත් වෙනවා ඉස්සරහාට. සිත නිවෙන කතා කියන්න එපා

    thawa ekak add karannam, ganayo umbalata apaya pennala baya karala salli garanawa
    ------ Post added on Jul 1, 2025 at 5:53 AM
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    3,989
    4,558
    113
    Good riddance

    බොරු කියන්න එපා බන්, උ මොනවා වින්දවන්නද, ඔය බෞද්දයො හදපු කතා. ඌ සැප ගත්තා, ජනාදිපති දෙපාරක් වුනා, තාම උට ආදරෙ මිනිස්සු ඉන්නවා, සැපෙන් ඉන්නවා, ලමයි මුනුබරුන් ව දැක්කා, උ හොන්දට ජීවත් වුනා, ලෙඩ වෙලා වින්දවන එක අපිටත් වෙනවා ඉස්සරහාට. සිත නිවෙන කතා කියන්න එපා

    thawa ekak add karannam, ganayo umbalata apaya pennala baya karala salli garanawa
    ------ Post added on Jul 1, 2025 at 5:53 AM
    Yes...it's all myth made by us. We think that if you do bad you suffer but everyone suffers in some way
    ------ Post added on Jul 1, 2025 at 5:56 AM
     
    • Like
    Reactions: maverick44

    JohnWatson99

    Well-known member
  • Sep 15, 2023
    751
    931
    93
    Busනාහිර
    photo_2025-07-01_06-48-22.jpg
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,365
    72,562
    113
    මාලඹේ
    මෝඩ ජෙප්පෝ නඩු දානකොට ඒ මිනිස්සු ජීවතුන් අතරත් නැහැ😂😂
    වයසට ගිහින් මැරිලා වලේ අරලිය ගසුත් හැදිලා😬
     
    • Haha
    Reactions: jennt

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    නඩු නැතිවම ගිහින්
    අපායට පල කාලකන්නියා
     
    • Like
    Reactions: shenat

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,664
    4,030
    113
    බොරු කියන්න එපා බන්, උ මොනවා වින්දවන්නද, ඔය බෞද්දයො හදපු කතා. ඌ සැප ගත්තා, ජනාදිපති දෙපාරක් වුනා, තාම උට ආදරෙ මිනිස්සු ඉන්නවා, සැපෙන් ඉන්නවා, ලමයි මුනුබරුන් ව දැක්කා, උ හොන්දට ජීවත් වුනා, ලෙඩ වෙලා වින්දවන එක අපිටත් වෙනවා ඉස්සරහාට. සිත නිවෙන කතා කියන්න එපා

    thawa ekak add karannam, ganayo umbalata apaya pennala baya karala salli garanawa
    ------ Post added on Jul 1, 2025 at 5:53 AM
    බෞද්ධ ධර්මය ගැන දිවැසිවරයෙක් ඇවිත් හරියටම කියාදෙනව. පොන්ස් උඹට අදාළ නැත්තං/ දන්නැත්තං කටයි පුකයි වහගෙන හිටපන් දෙන්නෙ නැතුව.
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,072
    4,719
    113
    Abyss
    අයතා ලෙස උපයාගත් වත්කම් නං අනිවාර්යෙන්ම කෙළවන්නම ඕන.
    "කුහක ජෙප්පොන්ගෙ කුහක අදහස්.

    අනිත් එවුන්ගෙ දියුණුවට ඊර්ශ්‍යා කරන්නෙ නැතුව උබලත්
    මහන්සි වෙලා ඒ වගේ වෙන්න උත්සහ කරහන් "

    "දත් ඇති කාලෙ මස් කාපු මිනිස්සු "
     
    • Haha
    Reactions: shenat

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,521
    8,709
    113
    ulan bator
    ඔන්න හිරේ යන්නෙ නැතිවෙන්න කරගන්නව නං වැඩ.

    අනිත් සිලි බයියොත් මුගෙන් ඉගෙනගන්නව නං හිරේ නොයා ඉන්න පුලුවන් @nppcheguevara 🤭

    ඇයි බන් මුන්ට නිවන් සුව ලැබෙන්න ඕන? 😞
    ------ Post added on Jul 1, 2025 at 4:42 AM
    horu gahapu badu - kapu kama - ganipu athal ehema anduata apahu aya karaganne kohomada kiyala mata pahadili karapam!

    අයතා ලෙස උපයාගත් වත්කම් නං අනිවාර්යෙන්ම කෙළවන්නම ඕන.
    ethakota depala gini tiyapuwa - misnissu marapuwata ehema mokada karanna ona?
    pukata katu kambi bassana ekada?
    ------ Post added on Jul 1, 2025 at 10:18 AM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,052
    86,249
    113
    ආශ්චර්යමත් රටක
    "කුහක ජෙප්පොන්ගෙ කුහක අදහස්.

    අනිත් එවුන්ගෙ දියුණුවට ඊර්ශ්‍යා කරන්නෙ නැතුව උබලත්
    මහන්සි වෙලා ඒ වගේ වෙන්න උත්සහ කරහන් "

    "දත් ඇති කාලෙ මස් කාපු මිනිස්සු "

    :yes:

    ඔරිජිනල් නිකලැල් බයි අදහස් ඒවා 👌✌️

    කියවනකොට තැරි බයි මූණු මැවිලත් පේනවා. 🤭
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,941
    49,259
    113
    සේදවත්ත
    මෙයාගේ ලිස්ට් වලිං ඉස්කෝල වලට පැරශුට් වලිං දාපු ළමයි දෑං අවුට් වෙලත් ගිහිං

    කෙළිංම අලුත් පංති පිටිං දැම්මේ
    කමක් නෑ ලමයෙක්‍ට ඉගෙන ගන්න නේ .

    මූ වයසට ගිහින් මැරුනේ. සැප ගන්න ඕනේ කාලේ අරන්. මුගේ ළයිනුත් හොදට සැපේ ඉදියි.
    එක කරන්න බෑ කේස් හොයලා අයතා ඒවා දැන් රාජසන්තක කරන්න ඕනේ
    ------ Post added on Jul 1, 2025 at 6:41 PM