දැනට අවුරුදු 20 කට 25 කට වගේ ඉස්සර Mr. Pop මිලේනියම් වගේ ටිපිටිප් වලට ආවා ප්ලාස්ටික් කාඩ් වගයක්, මැජික් බෝල. මගෙ ළඟ ආසාවට ඒ කාලෙ එකතු කරපු මිලේනියම් කාඩ් කලෙක්ෂන් එකක් තියෙනව. රොබෝලා, ඩයිනෝසිරස්ලා, ප්ලේන්, කාර් ඔය වගේ ඒවා තියෙනවා. කාඩ් එකෙන් ගලවලා සෙට් කරන්න තියෙන්නෙ. එකෙක් මගෙන් ඉල්ලනව මේ ටික. ෆොටෝ වල තියෙන්නෙ පොඩ්ඩයි. මූ මොකක්හරි මැච් එකකට තමයි ඉල්ලන්නෙ. මේව විකුණන්න පුලුවන්ද බොයිස්...?
Last edited:
