ලංකාවෙ පුදුම මයිකල් ස්කොට්ලා තොගයක් ඉන්නෙ. 
Last edited:
ආපෝ ඕකාගේ පැත්තේ රන් වෙන්නේ ෆෲගෝ ඔන්ලයින් කියලා දාර පිරමීඩයක්.ubalage hadda dote moda ganunawa poddak danuwath karala thiyapan
ඕලෙවල් ෆේල් අමුක ඩුමුකයෝ ikmanata salli godak hoyanna try karanawa, IPHONE ekak ehema aran allapu gedara kellawa dagana,දැන් තියෙන පිරමීඩ් වලට අහුවෙන්නේ නාකිත් නෙමෙයි බං ඕලෙවල් ෆේල් අමුක ඩුමුකයෝ සෙට් එක.
තේරුමක් නෑ. ඔවුන් සිතන්නේ ඉරිසියාවට මැසිවිලි නගනවා කියා. මීට පෙර කීප වතාවක් සත්‍ය පෙන්වා දීමට උත්සහ කලද වැරදුන පසුවද ඔවුන්ට මා පෙර කියූ දේ මතක් වුයේ නැත. මාහට ලැම්බෝ ගිනි හෝ i8 v8 රථ තිබේ නම් ඔවුන් මා කියන දේ හිසමුදුනින් පිළිගනු ඇතubalage hadda dote moda ganunawa poddak danuwath karala thiyapan
uba cricket ekka awl nedaප්ලාන්ටේෂන් පිරමීඩ් සීන් එකකුත් යනව. සදාහරිත, පිංතැන්න සීන් එකට සමාන එකක්.
ක්‍රිකට් නම් අතෑරලාම තියෙන්නෙ බං. ෂම්මි වගේ හොරුන්ගෙ ඊගෝ එක දැක්කම යකා නගිනව. වතු වගා කාරයෙක් විදිහට පිංතැන්න වගේ ඒව ගැන මම දන්න හින්ද මේක නම් කීවෙ. ධර්මෙ එක්ක අවුලක් නෑ.uba cricket ekka awl neda
නමක් හරි ස්ප්‍රෙඩ් වෙන පැත්තක් හරි ගැන දන්නේ නැද්දප්ලාන්ටේෂන් පිරමීඩ් සීන් එකකුත් යනව. සදාහරිත, පිංතැන්න සීන් එකට සමාන එකක්. ටයිම් එකක් තිබ්බොත් ඒව ගැනත් හොයල දාපං. Good work![]()
ඉඳපං මගෙ ගාව ඇති ඕකුන් දාපු whatsapp massages මම දාන්නම්.නමක් හරි ස්ප්‍රෙඩ් වෙන පැත්තක් හරි ගැන දන්නේ නැද්ද
දැන් තියෙන පිරමීඩ් වලට අහුවෙන්නේ නාකිත් නෙමෙයි බං ඕලෙවල් ෆේල් අමුක ඩුමුකයෝ සෙට් එක.
Ela dapankoඉඳපං මගෙ ගාව ඇති ඕකුන් දාපු whatsapp massages මම දාන්නම්.
FCID dannawa bn. Un actions ganne na.FCID එකටවත් කියන්න වෙයි දැන්ම.
FCID dannawa bn. Un actions ganne na.
පුලුවන් නම් දාපන්කො. උන්ට කියනවට වැඩිය පබ්ලික් අවෙයාර්නස් එක වටිනවා.FCID වැඩ කරන එකෙක්ගෙ නම්බර් එකක් ඇති. පත්තු කරලා දාමු.
ඉඳපං මගෙ ගාව ඇති ඕකුන් දාපු whatsapp massages මම දාන්නම්.
තේරුමක් නෑ. ඔවුන් සිතන්නේ ඉරිසියාවට මැසිවිලි නගනවා කියා. මීට පෙර කීප වතාවක් සත්‍ය පෙන්වා දීමට උත්සහ කලද වැරදුන පසුවද ඔවුන්ට මා පෙර කියූ දේ මතක් වුයේ නැත. මාහට ලැම්බෝ ගිනි හෝ i8 v8 රථ තිබේ නම් ඔවුන් මා කියන දේ හිසමුදුනින් පිළිගනු ඇත
ගූකේස් බං. නො එක අයිං කරෙත්නෑ මම. මේකෙ අසහනකාරයෙක්වත් මොනාහරි කරගන්නෙ නැතෑ 75 නො එකක් කියන්නෙම scam තමාkellek neda appointment eka illanne, ussapan dawas 2k talk karapan investment karanna puluwan kiyala, passe room ussala polla thiyapan