🔴 Moneygain Fraud Pyramid Scam - වියළි කලාපේ අනාථයොන්ව අන්දන්න එන අලුත් පොන්සි ස්කීම් එක 🤡

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,022
    153,090
    113
    ලංකාවෙ පුදුම මයිකල් ස්කොට්ලා තොගයක් ඉන්නෙ. 🤐

    c27b6ad4879aa4706f94d1efad47471a.jpg
     
    Last edited:

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    දැන් ඉන්නෙ මෝඩකමට අහුවෙන එවුන් නෙමේ. ඉක්මනට සල්ලි දාලා අනිත් එවුන්ව අන්දලා ගානක් හොයාගන මාරුවෙන අදහසින් ජොයින් වෙන එවුන්. ඕකුන්ට ඔහොම වෙලා මදි.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    දැන් තියෙන පිරමීඩ් වලට අහුවෙන්නේ නාකිත් නෙමෙයි බං ඕලෙවල් ෆේල් අමුක ඩුමුකයෝ සෙට් එක.
    ඕලෙවල් ෆේල් අමුක ඩුමුකයෝ ikmanata salli godak hoyanna try karanawa, IPHONE ekak ehema aran allapu gedara kellawa dagana,
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,995
    10,161
    113
    ubalage hadda dote moda ganunawa poddak danuwath karala thiyapan
    තේරුමක් නෑ. ඔවුන් සිතන්නේ ඉරිසියාවට මැසිවිලි නගනවා කියා. මීට පෙර කීප වතාවක් සත්‍ය පෙන්වා දීමට උත්සහ කලද වැරදුන පසුවද ඔවුන්ට මා පෙර කියූ දේ මතක් වුයේ නැත. මාහට ලැම්බෝ ගිනි හෝ i8 v8 රථ තිබේ නම් ඔවුන් මා කියන දේ හිසමුදුනින් පිළිගනු ඇත
     

    Sen-lu

    Well-known member
  • ප්ලාන්ටේෂන් පිරමීඩ් සීන් එකකුත් යනව. සදාහරිත, පිංතැන්න සීන් එකට සමාන එකක්. ටයිම් එකක් තිබ්බොත් ඒව ගැනත් හොයල දාපං. Good work 😍
     

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    ප්ලාන්ටේෂන් පිරමීඩ් සීන් එකකුත් යනව. සදාහරිත, පිංතැන්න සීන් එකට සමාන එකක්.
    uba cricket ekka awl neda
     

    Sen-lu

    Well-known member
  • uba cricket ekka awl neda
    ක්‍රිකට් නම් අතෑරලාම තියෙන්නෙ බං. ෂම්මි වගේ හොරුන්ගෙ ඊගෝ එක දැක්කම යකා නගිනව. වතු වගා කාරයෙක් විදිහට පිංතැන්න වගේ ඒව ගැන මම දන්න හින්ද මේක නම් කීවෙ. ධර්මෙ එක්ක අවුලක් නෑ.
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,412
    113
    Kaduwela
    ප්ලාන්ටේෂන් පිරමීඩ් සීන් එකකුත් යනව. සදාහරිත, පිංතැන්න සීන් එකට සමාන එකක්. ටයිම් එකක් තිබ්බොත් ඒව ගැනත් හොයල දාපං. Good work 😍
    නමක් හරි ස්ප්‍රෙඩ් වෙන පැත්තක් හරි ගැන දන්නේ නැද්ද
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,412
    113
    Kaduwela
    FCID වැඩ කරන එකෙක්ගෙ නම්බර් එකක් ඇති. පත්තු කරලා දාමු.
    පුලුවන් නම් දාපන්කො. උන්ට කියනවට වැඩිය පබ්ලික් අවෙයාර්නස් එක වටිනවා.
     
    • Like
    Reactions: SpinXO

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    අඩෝ පට්ට බං 😍 හැබැයි උබේ මේ මහන්සියෙන් අපි මේක ගැන දැනුවත් උනාට මේකෙ ටාගට් ඕඩියන්ස් එක වෙන වියලි කලාපෙ නූගත් ගංකබරයන්ටනං පෝස්ට් එක ලග ඉදන් ටොකු ඇන ඇන කියෙව්වත් උන් තේරුම් ගන්නෙ නෑ. උන්ට කන්සෙප්ට් බැක් එන්ඩ් එකේ මොකද වෙන්නෙ මේකෙ තියරිය කොටින්ම සල්ලි එන්නෙ කොහොමද? ඇයි උන් දාන සල්ලි වලට ගෙවන්නෙ කියලවත් දැනගන්න ඕනෙත් නෑ වැඩකුත් නෑ. උන්ට පිසිකලි පේන දේවල් තමා පෙන්නන ඕන.

    Ex:- වැලේ වැල් නැතුව බෝක්කු ගානෙ පච කෙල කෙල හිටපු එකෙක් ඔය උට්ටක සල්ලි දාලා තව ඌ වගේම ගංකබර ගොන්නු සෙට් එකකුත් ඌ වටේට බස්සලා මාස 4න් ත්‍රීවිල් එකක් බැස්සුවනං ඒ ගමේ තව 20ක් 25ක් වැඩේට භාගන්න ඒ ඇති. මාස 8න් පත ෆිනෑන්ස් එකක් දාල ඩොල්ෆින් වෑන් එකක් බැස්සුවොත් ඒ ගමෙන් 100ක් විතර තව බාගන්න පුලුවන් ඊසි. ( කාර් පෙන්නලා වියලි කලාපෙ උන්ව ෆෝම් කරනවට වඩා ලයිට් පත්තු වෙන වෑන් කබල්
    වලට ෆෝම් වෙනවා)

    උන්ට ඇත්ත පැහැදිලි කරාට වැඩක් නෑ ඒක තේරුම් ගන්න IQ එකකුත් නෑ. තේරුම් ගන්න ඕන කමකුත් නෑ. එහෙම සල්ලි ටිකක් දැම්මම මාසෙට මෙච්චරගානක් ගෙවන කම්පැනි තියනවා කියලා හිතන ෆැන්ටසියෙ ඉන්න තමා උන් ආස. ඕවගෙ එල්ලිලා ඉන්න සෙට් එක්කට "අනේ පොන්නයො එහෙම තොපි වගේ කිසිම අධ්‍යාපන සුදුසුකමක් නැති ස්කිල් එකක් හැකියාවක් නැති බෝක්කු උඩට වෙලා පච කෙල කෙල පඩ ඇර ඇර ඉන්න ගංකබර පොන්නයොන්ටත් ලක්ෂ 3ක් විතර දාලා ඒකට මාසෙට ලක්ෂෙක විතර ඉන්කම් එකක් හම්බෙනවනං මොනවා කරන්න බැරිද පකෝ? එහෙනම් ලංකාවටත් IMF වාරිකේ ඔය හුත්තෙ දාලා ඕකෙන් එන ගානෙන් ණයත් බේරලා ඊටපස්සෙ රටේ හැම මිනිහටම මාසෙට ලක්ෂයක් විතර රජය ගානෙ නිකන් දෙන සිස්ටම් එකකුත් හදන්න පුලුවන්නෙ ?" වගේ එකක් කිව්වොත් අනිවා පිහි පාරක් ශුවර් 🤣

    වෙන එකක් තියා ඔය වාහන විකුණලා ගෙවල් ඉඩම් උකස් කරලා Onmaxdt වල MTFE වල දාලා සබ්බ සකලමනාවම නැති උන වියලි කලාපෙ ගංකබර පක්කුවත් තාම ඔය සිස්ටම් හදපු හොර පිරමීඩ කාරයින්ට බනින්නෙ නෑනෙ? මම ඔය පිරමීඩ ගෲප් ටිකකට ඇඩ් වෙලා ඉන්නවා බුකියෙ කමෙන්ට් කියවලා ආතල් ගන්න. වියලි කලාපෙ පක්කු හිතාගෙන ඉන්න් උන්ගෙ වැඩේ සුපිරියට නැගලා යද්දි සෝශල් මීඩියා වලින් දිගට හරහට උන්ගෙ බිස්නස් එකට මඩ ගහලා අලුතෙන් උන් ජොයින් වෙන එක නැවතුන නිසා උන්ගෙ වැඩේ කෙල උනා කියලා 🤣 ගමේ අහිංසක කොල්ලෙක් ගේමක් ගහලා තැනකට එනවා මුංට බලං ඉන්න බැරි උනා ඒකයි උනේ කිය කිය කමෙන්ට් දාගෙන හැමිනෙනවා තාම 🤣🤣 ගෙවල් උකස් කරපු සමහර උන් suicide කරගත්තා. අර ටියුෂන් කාරයෙකුත් ගගට පැනලා තිබ්බෙ. ඒත් තව පිරමීඩයක් ආවොත් ආය පැනලා සෙට් වෙන්නෙ 🤣 මං නං කියන්නෙ උන්ට කෙලවෙන්නම
    ඕන බං. ඔය අඩුකුලේ නූගත් හැත්ත ඕවට අහුවෙලා කෙලවෙලාම ගිහිං ගෙවල් සින්න වෙලා පාරටම වැටිලා පෝලිමට suicide කරගෙනම මැරිලා ගියාවෙ. නාමලයට වැටෙන්න තියන චන්ද ටිකක් හරි අඩුවෙයි 🤣🤣
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    තේරුමක් නෑ. ඔවුන් සිතන්නේ ඉරිසියාවට මැසිවිලි නගනවා කියා. මීට පෙර කීප වතාවක් සත්‍ය පෙන්වා දීමට උත්සහ කලද වැරදුන පසුවද ඔවුන්ට මා පෙර කියූ දේ මතක් වුයේ නැත. මාහට ලැම්බෝ ගිනි හෝ i8 v8 රථ තිබේ නම් ඔවුන් මා කියන දේ හිසමුදුනින් පිළිගනු ඇත

    ithin ubata ලැම්බෝ ගිනි හෝ i8 v8 රථ nedda??
     
    • Like
    Reactions: kasun_kbp

    Sen-lu

    Well-known member
  • kellek neda appointment eka illanne, ussapan dawas 2k talk karapan investment karanna puluwan kiyala, passe room ussala polla thiyapan
    ගූකේස් බං. නො එක අයිං කරෙත්නෑ මම. මේකෙ අසහනකාරයෙක්වත් මොනාහරි කරගන්නෙ නැතෑ 75 නො එකක් කියන්නෙම scam තමා 😂