ඕක මේකෙ කට්ටිය දන්නවා හැබැයි. එක්කො ඕන නෑ නේද-- සීන් එක නිසා ඉන්බෝකස් පිරෙයි කියල කිව්වෙ.
Last edited:
ඕක මේකෙ කට්ටිය දන්නවා හැබැයි. එක්කො ඕන නෑ නේද-- සීන් එක නිසා ඉන්බෝකස් පිරෙයි කියල කිව්වෙ.
කාටද බන් එතකොට ඡන්දෙ දෙන්න ඕනේ ?Rajapakshala loka horu kiyala denagena thopila chande denne.
කාටද බන් එතකොට ඡන්දෙ දෙන්න ඕනේ ?
රට මෙහෙම හරි ඉතුරු වෙලා තියෙන එකත් ලොකු දෙයක්.