🔴 PayHere වැඩ පෙන්නයි! 65GB ක දත්ත ලීක් කරගනී!

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    වෙන්න බැහැනේ මම මුන්ට දන්න කියන කාලෙම ඉදලම විරද්දයි. මුන්ගෙ ඇප් එකක් මම ජීවිතේට දාල නෑ. ඔෆිස් එකේ උන්ටත් කිව්ව අයින් කරන්න ජරාවක් කියල. මුන්ගෙ payhere ලබ්බෙ මම රෙජිස්ටර් වෙලත් නෑ. මම හැබැය පේමන්ට් එකක් කරා සයිට් එකක මුන්ගෙ සර්විස් එක යූස් කරන.

    දැන් මගේ Email එක ගැහුවම පේහියර් ලීක් එකේ පෙන්වනව. මාර අවුලක් නේ ඒක.

    කීබෝඩ් එකෙන් key strokes ගන්නව වගේ බලු වැඩ මුං කරනව ඇති ලංකාවෙ උන් හාවො ගානට දාල. ඒත් හැම එකාගෙම නම, ඇඩ්රස් වගේ දේවල් ඒකෙන් ගත්තම වෙන්න බැ. ඒකෙ තියෙනවද රෙජිස්ටර් වෙන්නම ෆෝම් එකක්? මම යූස් කරල නැති නිසා දන්නෑ.
    හෙළකුරෙන් පිරිනැමෙන සියලු ඩිජිටල් සේවාවන් මෙසේයි
    Typing
    ⭐ යතුරු ලියනය - සිංහල (ශබ්දානුකූල/විජේසේකර), ඉංග්‍රීසි, දෙමළ, ඉමෝජි ලිවීමේ පහසුකම
    ⭐ කථන ලියනය - කටහඬ භාවිතයෙන් සිංහල ලිවීමේ පහසුකම
    ⭐ ඉඟි ලියනය - අකුරු දෙක තුනෙන් ලැබෙන ඉඟි වදන් මඟින් වේගවත්ව ලිවීමේ පහසුකම
    ⭐ කෙටිමතක ලියනය - පිටපත් කරගන්නා වාක්‍ය ඛණ්ඩ මතක තබාගෙන එකවර ලිවීමේ පහසුකම - SO it is basically a key logger. i imagine this is a local cash. but if they upload it to there side god help you guys

    =====================================================

    හෙළPay වෙත බැංකු ගිණුමක් connect කරන්නේ කොහොමද?

    • හෙළPay වෙත බැංකු ගිණුමක් connect කිරීම ඉතාම සරලයි. ඒ සඳහා,
      1. හෙළකුරු App එක තුළ ඇති හෙළPay icon එක ඔබා, එහි ඉහලින් දිස්වන + සලකුණ ඔබන්න.
      2. ඉන්පසු "බැංකු ගිණුම connect කරන්න" button එක ඔබා, ඔබේ බැංකුව, හැඳුනුම්පත් අංකය සහ ගිණුම් අංකය ලබාදෙන්න.
      3. එවිට ඔබේ බැංකුවෙන් ඔබට SMS හරහා ලැබෙන OTP අංකය (JustPay code එක) හෙළPay වෙත ඇතුළත් කරන්න.
      4. මෙසේ කළ පසු ඔබේ බැංකු ගිණුම හෙළPay වෙත connect වී, ඒ ගැන ඔබට දැනුම්දීමක් ලැබෙනු ඇත.
    I don't even explain what this 2 steps does cus it breaks your heart at this time
    God bless Sri Lanka

    Hash කරපු password එකයි salt එකයි එකම table එකේ එකම row එකේ තියාගන්න එකේ issue එක මොකක්ද? මම normal serach එකක් දැම්මා google එකේ නම් මොකුත් එහෙම වරදක් කියලා නැ.
    ඔව් එකේ කිසිම ප්‍රශ්නයක් නැ හැක් උනේ නැත්නම්. ඕක තමා ලංකාවේ සෙට් එක කල්පනා කරන්නේ නැත්තේ. password eka LHS or RHS salt එක දාල එක hash කරලා තියෙන්නේ අපේ උන් දන්නේ මේ අල්ගෝ ටික විතරයි

    KeyedHashAlgorithm
    MD5
    RIPEMD160
    SHA1
    SHA256

    ඕක Reverse Hash Lookup එකක් දාල ලේසියෙන් බලාගන්න පුළුවන්.
    දැන් හැක් වෙලා නේ තියෙන්නේ PCIDSS වගේ සේටෆිකෙට් ඒම් කරන්නේ හැක් උනාට පස්සේ වෙන දේ

    එකෙන් වෙන්නේ මෙහෙමයි
    HSM එකක් ඉම්ප්ලිමන්ට් කරනකොට එකෙන් TMK TPK කියල කී දෙකක් දෙනවා. TMK එක තියෙන්නේ එක වැඩකට විතරයි. එක පාවිච්චි කරලා TPK එක එන්ක්‍රිප්ට් කරනවා. TPK එක පාවිච්චි කරන්නේ අනික් හැම සිකියෝ කරන්න ඕනේ කරන දෙයක්ම (පාස්වර්ඩ් , කීස් ) වගේ ඒවා එන්ක්‍රිප්ට් කරන්න. ඕකට තම ඩබල් එන්ක්‍රිප්ට් කරනවා කියන්නේ. ඔය පාස්වර්ඩ් එක සේව් කරන්න ඕනේ HSM එකක ඔන්න ඔය හේතුව නිසා. ඕක අපහු ගන්න විදිහ මම කියනන් යන්නේ නැ
    ------ Post added on May 3, 2022 at 2:32 AM
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,062
    8,363
    113
    ධනිකයා ඕක නැවෙන්න එක ටෝකක් එෆ්.බි එකේ දාපු ගමන් , අපේ උන්
    -අපි දන්නවා අයියා ඕව බොරු කියල.
    -අපි හැමදාම අයියා එක්ක.
    - ඊමේල් එකක් පාස්වර්ඩ් එකක් ලික් වුනාට මොකද වේනනේ. අපි භාෂා සමග.
    - අපේ දේ අපිට වටිනවා
    දැනටමත් සෙට් එකක් ඒ වගේ කමෙන්ට්ස් දාල තියෙන්නෙ :lol: :lol:
     
    • Haha
    Reactions: gobaby

    ERROR40

    Well-known member
  • Apr 12, 2020
    629
    1,811
    113
    අඩෝ මේ කොයි කාලේ ඉදන්ද දන්නේ නෑ. මාත් කොරෝනා කාලේ අක්කගේ කොල්ලාගේ පන්ති සල්ලි ගෙවුවා. මොකක්ද කියලානම් මතක නෑ. දැන් මාස පහකට විතර කලින්. ඔය උකුවෙලයා එහේම තමා ඒ site එකේ හිටියේ.
    දර්ශන උකුවෙලගෙ EWINGS එකේ න‍ේ. මන් දන්න විදියට ඔිකෙ වෙරිෆයි කරන්න ළමයින්ගෙ ID photos, selfie photos, Address, Telephone වගේ ගොඩක් ඩීටේල්ස් ස්ටෝර් කර ගත්ත. ඒ server එකක් හැක් උනොත් ඉවරයි. online රෙදි ගැලෙව්ව ව‌ගේ‍ තමයි.
     
    prasanna1992

    Well-known member
  • Apr 18, 2018
    1,505
    2,474
    113
    කොලොම්තොට
    1.දැන් මොකද්ද අපි කියන්න ඕනේ... Customer ලට
    2. අපේ payhere.lk account 1 තියෙනවා customer name, adresss, Phone numbers & email Saved wela ඕන වෙලාවක බලන්න පුළුවන් ඒ ටිකට බඩු හරි කියලා දන්නවා...
    3. Visa card එක මාරු කරන්න කිවුවොත් හරි නේද? බන් customer ලට අපේ..
    4. අපි උන්ට payhere.lk විරුද්ධව පොලිස් ඇන්ට්‍රී එකක් දැම්මොත් අපේ පැත්තෙන් හරි නේද?
     
    • Wow
    Reactions: HAneo

    ERROR40

    Well-known member
  • Apr 12, 2020
    629
    1,811
    113
    හෙළකුරෙන් පිරිනැමෙන සියලු ඩිජිටල් සේවාවන් මෙසේයි
    Typing
    ⭐ යතුරු ලියනය - සිංහල (ශබ්දානුකූල/විජේසේකර), ඉංග්‍රීසි, දෙමළ, ඉමෝජි ලිවීමේ පහසුකම
    ⭐ කථන ලියනය - කටහඬ භාවිතයෙන් සිංහල ලිවීමේ පහසුකම
    ⭐ ඉඟි ලියනය - අකුරු දෙක තුනෙන් ලැබෙන ඉඟි වදන් මඟින් වේගවත්ව ලිවීමේ පහසුකම
    ⭐ කෙටිමතක ලියනය - පිටපත් කරගන්නා වාක්‍ය ඛණ්ඩ මතක තබාගෙන එකවර ලිවීමේ පහසුකම - SO it is basically a key logger. i imagine this is a local cash. but if they upload it to there side god help you guys

    =====================================================

    හෙළPay වෙත බැංකු ගිණුමක් connect කරන්නේ කොහොමද?

    • හෙළPay වෙත බැංකු ගිණුමක් connect කිරීම ඉතාම සරලයි. ඒ සඳහා,
      1. හෙළකුරු App එක තුළ ඇති හෙළPay icon එක ඔබා, එහි ඉහලින් දිස්වන + සලකුණ ඔබන්න.
      2. ඉන්පසු "බැංකු ගිණුම connect කරන්න" button එක ඔබා, ඔබේ බැංකුව, හැඳුනුම්පත් අංකය සහ ගිණුම් අංකය ලබාදෙන්න.
      3. එවිට ඔබේ බැංකුවෙන් ඔබට SMS හරහා ලැබෙන OTP අංකය (JustPay code එක) හෙළPay වෙත ඇතුළත් කරන්න.
      4. මෙසේ කළ පසු ඔබේ බැංකු ගිණුම හෙළPay වෙත connect වී, ඒ ගැන ඔබට දැනුම්දීමක් ලැබෙනු ඇත.
    මගේ email එකත් leak වෙලා. හැබැයි merchant ගෙ site එකට දුන්නට මම කවදාවත් payhere කියන එකට email එක දීල නෑ. ඒත් බර අවුරුදු ගානකට කලින් හෙළකුරු කියන එකේ register උනා ව‌ගේ මතකයි. ඒ කියන්නෙ හෙළකුරු එකෙත් ‌‌ඩේට ලීක් වෙලාද බං. මුන්ගෙ මීහරක් වැඩ නිසා කන්ෆියුස් වෙලා ඉන්නෙ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,578
    86,872
    113
    ආශ්චර්යමත් රටක
    Credit Cards, Debit Cards සේව් වෙලා නෑ කියමුකෝ.
    ඒත් ඔය ලීක් එකේ අපේ සම්පූර්ණ නම්, ඇඩ්‍රස්, ෆෝන් නම්බර්, ඊමේල්ස් ,IPs අනිවා තියෙනවා.
    attacker ට වෙබ්හුක් එකකින් අපේ පාස්ව්ර්ඩ්ස් ප්ලේන් ටෙක්ස්ට් වලින් ගන්න පුළුවන් වෙලා කියන්නේ
    පේමන්ට් ගේට්වේස් වල ඉන්පුට් වෙන අනිත් ෆීල්ඩ්ස් ගන්න බැරි කමක් තියෙන්න බෑ.
    ඔය ටික දැනටමත් සෙල් වෙවී යනවා ඇති. ෆෝරම්ස් තියෙනවා ඕනි තරම් ඕවා විකුනන්න දාන.
    ලංකාවේ ඉන්න ගොඩක් එවුන් එකම පාස්වඩ් එක ලොගින්ස් ඔක්කොටම වගේ යුස් කරනවා. එහෙමත් එකෙක් ඇරනම.
    ඉලෙක්ෂන් කැම්පේන්ස් කරන ඉන්දියන් කාරයෝ ටිකකට ඔය ටික ගියා නම්.

    😐
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    ඔය ධනික කියන ගොබ්බය කොහොමත් හෙන අලි එකෙක් ඉන්න එකෙක්. ඕක නිකන් අටවල තමයි හැම මගුලක්ම කරන්නේ සිංහලු ගොනා ගානට දාල. තව මොකක්ද මගුලක් කරනව wordpress plugin එකක් දාගෙන. මෙලෝ රහක් නැති කම්පනි එකක්. දන්න කිසි එකෙක්ට ඕකුන්ගෙ ඇප්ස් දාගන්න දෙන්නෑ. මමම වැඩක කරන තැන ගොඩක් උන්ට කියල අයින් කරල gboard දාගන්න කිව්ව.
    Keyboard seen eka mokdd bn

    අන්න හරි, දැනටමත් කැම්පේන් එකක් පටන් අරගෙන ඇති.

    අන්න හරි, මේ Political Imbalance එක ෆික්ස් කරගන්න ඔය ඩේටා ටික හරියට පාවිච්චි කරා නම් ඇති.
    ඊලග අවුරුදු 5 ත් ගෝටා තමා එහෙනම්.
    ------ Post added on May 2, 2022 at 12:06 PM
    @kasun_kbp poddk mea seen eka wistara krpn
    ------ Post added on May 3, 2022 at 6:30 AM
     
    SL_Designz

    Well-known member
  • Mar 24, 2021
    571
    677
    93
    ඕක තමයි බං හිතා ගන්න බැරි අවුල. පේමන්ට් කරපු උන්ගේ ඩීටේ්ල්ස් කොහොමද මුන්ට ගියේ කියල. බැංකු ඇයි මුන්ට ඒ ඩීටේල්ස් දෙන්නේ???? මේක් ගැන හරිනම් ඉන්වෙස්ටිගේෂන් එකක් කරල ඕකව හිිරේ දාන්න ඕන.
    Wordpress pluging eken WordPress eke billing, shipping details gannawa athi unge server ekata... Unta passe analysis karanna.. Payhere mona cities wala ayada use karanne wage..
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    Wordpress pluging eken WordPress eke billing, shipping details gannawa athi unge server ekata... Unta passe analysis karanna.. Payhere mona cities wala ayada use karanne wage..
    මේක වෙන්න පුුලුවන් සීන් එක. අඩෝ ඒක එහෙම නම් පට්ට කැරි වැඩක් ආ..........
    හරිනම් plugin එකෙන් වෙන්න ඕන payment gateway එක ඇඩ් කරන එක විතරයි. වෙන ඩේට අදින එක පට්ට චා.
     
    SL_Designz

    Well-known member
  • Mar 24, 2021
    571
    677
    93
    Purchase datath yana nisa unta e data analysis karala sell karannath puluwan...

    Wediyen sell wena items, brands
    Cities anuwa
    Gender anuwa
    Phone numbers
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ධනිකයා ඕක නැවෙන්න එක ටෝකක් එෆ්.බි එකේ දාපු ගමන් , අපේ උන්
    -අපි දන්නවා අයියා ඕව බොරු කියල.
    -අපි හැමදාම අයියා එක්ක.
    - ඊමේල් එකක් පාස්වර්ඩ් එකක් ලික් වුනාට මොකද වේනනේ. අපි භාෂා සමග.
    - අපේ දේ අපිට වටිනවා
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    oya samahara leak check karanna email dunnama, un ekath save karagena apitama arinava.. so samahara info reliable nahe

    lokuma avula api munge gateway eka dapu site ekakin pay karala tibboth thama.. hodama de aluth card ekak hada ganna eka, ohoma sekayak tiyenam

    mama nam corona kale class gevanne use dialiog eke Genie mokadda magulak hema velema
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    අපිට මොන Privacy ද කියලා හිතෙන එවුන්ට මේවා මොකක්ද? :lol:
    ඩේටා ටික තියෙන එවුන් ටික ලංකාවේ පොලිටිකල් පාටි එකකට විකුණලා දැම්මොත් උන්ට ලේසියෙන්ම ඊලග ඉලෙක්ෂන් කැම්පේන් එක Manipulate කරගන්න පුළුවන්. දන්නවනේ මේ වගේ ඩේටා ටිකක් මේ වෙලාවේ ඕනි වෙන්නේ මොන පක්ෂෙටද කියලා.
    Mona wage data da ape un dunnoth pakshekata denne, anika wena rataka wage e data walin wath wadak ganna tharam mole thiyena um oya 225 athule innawada, gal kalatai bath packet ekatai takaran koletai toilet pochchiyatai minissu rawattana un arunama?
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මගේ email එකත් leak වෙලා. හැබැයි merchant ගෙ site එකට දුන්නට මම කවදාවත් payhere කියන එකට email එක දීල නෑ. ඒත් බර අවුරුදු ගානකට කලින් හෙළකුරු කියන එකේ register උනා ව‌ගේ මතකයි. ඒ කියන්නෙ හෙළකුරු එකෙත් ‌‌ඩේට ලීක් වෙලාද බං. මුන්ගෙ මීහරක් වැඩ නිසා කන්ෆියුස් වෙලා ඉන්නෙ.
    ඕක ඔබිවියස් නේ මචං උබ ගුගල් එකට රෙග් උනාම උන්ගේ තියන සර්විස් එකසිය ගැනම උබට තියනවා. පෙශේයා හෙලකුරු ekama කම්පැනි එකේ. උන් ඩේටා දෙපැත්තට දෙනවා ඇති. අනික ඔය දෙකේම යුසර් ඩේටා එකම බේස් එකෙන් ගණන්ව ඇත්තේ.(හෙනම ගොන් වැඩක්)

    1.දැන් මොකද්ද අපි කියන්න ඕනේ... Customer ලට
    2. අපේ payhere.lk account 1 තියෙනවා customer name, adresss, Phone numbers & email Saved wela ඕන වෙලාවක බලන්න පුළුවන් ඒ ටිකට බඩු හරි කියලා දන්නවා...
    3. Visa card එක මාරු කරන්න කිවුවොත් හරි නේද? බන් customer ලට අපේ..
    4. අපි උන්ට payhere.lk විරුද්ධව පොලිස් ඇන්ට්‍රී එකක් දැම්මොත් අපේ පැත්තෙන් හරි නේද?
    1. you must tell the truth to your customers. this is not your fault. it's totally on payshere side. so create a proper email , a appealing one and do some apologize for the incident.

    3. First step you should address is not to panic and follow these steps
    - Transfer all your money connected to the card you have added to our payment system to another account ASAP
    - Your current VISA / Master/ JCB ... what ever added is compromise and don't use that Card or the Related Bank account.
    - Until we short things out with our payment partner please bear with us

    Dan payshere eke ubata trust ekak nane. so ubata wena pay system ekakata yanna wenawa. so eka ikmanatama karapan . eka karanakan thama 3rd step eka danna one.
    ------ Post added on May 3, 2022 at 10:48 AM
     
    me2cool

    Well-known member
  • Mar 21, 2012
    673
    1,141
    93
    Most Sri Lankans do not understand the importance of data privacy. PayHere knows this downplays the criticality of this breach.

    1651556095992.png
     
    • Like
    Reactions: Schrodinger Cat

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,522
    75,317
    113
    View attachment 169533

    එයා ඔකට අවසර ගත්තෙ මොරටුවෙ ප්‍රොෆාල සෙට් එකක් අන්දලා උන් ලවා මහ බැංකුවට කියලා
    ------ Post added on May 2, 2022 at 11:35 PM

    ඕක ඔබිවියස් නේ මචං උබ ගුගල් එකට රෙග් උනාම උන්ගේ තියන සර්විස් එකසිය ගැනම උබට තියනවා. පෙශේයා හෙලකුරු ekama කම්පැනි එකේ. උන් ඩේටා දෙපැත්තට දෙනවා ඇති. අනික ඔය දෙකේම යුසර් ඩේටා එකම බේස් එකෙන් ගණන්ව ඇත්තේ.(හෙනම ගොන් වැඩක්)

    1. you must tell the truth to your customers. this is not your fault. it's totally on payshere side. so create a proper email , a appealing one and do some apologize for the incident.

    3. First step you should address is not to panic and follow these steps
    - Transfer all your money connected to the card you have added to our payment system to another account ASAP
    - Your current VISA / Master/ JCB ... what ever added is compromise and don't use that Card or the Related Bank account.
    - Until we short things out with our payment partner please bear with us

    Dan payshere eke ubata trust ekak nane. so ubata wena pay system ekakata yanna wenawa. so eka ikmanatama karapan . eka karanakan thama 3rd step eka danna one.
    ------ Post added on May 3, 2022 at 10:48 AM
    Ask all your customers to reset their email and other account passwords. Also ask them to keep an eye on any suspicious activity tagged to their email or CCs. That is all you can do. Also just apologize for the inconvenience try to be a bit more ethical than the payhere mofos.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Ask all your customers to reset their email and other account passwords. Also ask them to keep an eye on any suspicious activity tagged to their email or CCs. That is all you can do. Also just apologize for the inconvenience try to be a bit more ethical than the payhere mofos.
    So the merchant's customer's Cards are compromise. so what if hackers publish the Data Dump and people already have got the card numbers try to Use the cards? in that case don't you think that customer should empty the Related account ?
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,062
    8,363
    113
    ඇයි මේ ත්‍රෙඩ් එක එලකිරි එකේ මුල පෙන්නන්නෙ නැත්තෙ? :rolleyes: