හෙළකුරෙන් පිරිනැමෙන සියලු ඩිජිටල් සේවාවන් මෙසේයිවෙන්න බැහැනේ මම මුන්ට දන්න කියන කාලෙම ඉදලම විරද්දයි. මුන්ගෙ ඇප් එකක් මම ජීවිතේට දාල නෑ. ඔෆිස් එකේ උන්ටත් කිව්ව අයින් කරන්න ජරාවක් කියල. මුන්ගෙ payhere ලබ්බෙ මම රෙජිස්ටර් වෙලත් නෑ. මම හැබැය පේමන්ට් එකක් කරා සයිට් එකක මුන්ගෙ සර්විස් එක යූස් කරන.
දැන් මගේ Email එක ගැහුවම පේහියර් ලීක් එකේ පෙන්වනව. මාර අවුලක් නේ ඒක.
කීබෝඩ් එකෙන් key strokes ගන්නව වගේ බලු වැඩ මුං කරනව ඇති ලංකාවෙ උන් හාවො ගානට දාල. ඒත් හැම එකාගෙම නම, ඇඩ්රස් වගේ දේවල් ඒකෙන් ගත්තම වෙන්න බැ. ඒකෙ තියෙනවද රෙජිස්ටර් වෙන්නම ෆෝම් එකක්? මම යූස් කරල නැති නිසා දන්නෑ.
Typing
=====================================================
හෙළPay වෙත බැංකු ගිණුමක් connect කරන්නේ කොහොමද?
- හෙළPay වෙත බැංකු ගිණුමක් connect කිරීම ඉතාම සරලයි. ඒ සඳහා,
- හෙළකුරු App එක තුළ ඇති හෙළPay icon එක ඔබා, එහි ඉහලින් දිස්වන + සලකුණ ඔබන්න.
- ඉන්පසු "බැංකු ගිණුම connect කරන්න" button එක ඔබා, ඔබේ බැංකුව, හැඳුනුම්පත් අංකය සහ ගිණුම් අංකය ලබාදෙන්න.
- එවිට ඔබේ බැංකුවෙන් ඔබට SMS හරහා ලැබෙන OTP අංකය (JustPay code එක) හෙළPay වෙත ඇතුළත් කරන්න.
- මෙසේ කළ පසු ඔබේ බැංකු ගිණුම හෙළPay වෙත connect වී, ඒ ගැන ඔබට දැනුම්දීමක් ලැබෙනු ඇත.
God bless Sri Lanka
ඔව් එකේ කිසිම ප්‍රශ්නයක් නැ හැක් උනේ නැත්නම්. ඕක තමා ලංකාවේ සෙට් එක කල්පනා කරන්නේ නැත්තේ. password eka LHS or RHS salt එක දාල එක hash කරලා තියෙන්නේ අපේ උන් දන්නේ මේ අල්ගෝ ටික විතරයිHash කරපු password එකයි salt එකයි එකම table එකේ එකම row එකේ තියාගන්න එකේ issue එක මොකක්ද? මම normal serach එකක් දැම්මා google එකේ නම් මොකුත් එහෙම වරදක් කියලා නැ.
KeyedHashAlgorithm
MD5
RIPEMD160
SHA1
SHA256
ඕක Reverse Hash Lookup එකක් දාල ලේසියෙන් බලාගන්න පුළුවන්.
දැන් හැක් වෙලා නේ තියෙන්නේ PCIDSS වගේ සේටෆිකෙට් ඒම් කරන්නේ හැක් උනාට පස්සේ වෙන දේ
එකෙන් වෙන්නේ මෙහෙමයි
HSM එකක් ඉම්ප්ලිමන්ට් කරනකොට එකෙන් TMK TPK කියල කී දෙකක් දෙනවා. TMK එක තියෙන්නේ එක වැඩකට විතරයි. එක පාවිච්චි කරලා TPK එක එන්ක්‍රිප්ට් කරනවා. TPK එක පාවිච්චි කරන්නේ අනික් හැම සිකියෝ කරන්න ඕනේ කරන දෙයක්ම (පාස්වර්ඩ් , කීස් ) වගේ ඒවා එන්ක්‍රිප්ට් කරන්න. ඕකට තම ඩබල් එන්ක්‍රිප්ට් කරනවා කියන්නේ. ඔය පාස්වර්ඩ් එක සේව් කරන්න ඕනේ HSM එකක ඔන්න ඔය හේතුව නිසා. ඕක අපහු ගන්න විදිහ මම කියනන් යන්නේ නැ
------ Post added on May 3, 2022 at 2:32 AM
