🔴 Putin's secret plan for World War III Leaked

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මුංට මේක මෙච්චරම.වැදගත් නං ඇයි බර දාලා ගහන්නෙ නැත්තෙ ? උන් තාම කලිං අල්ල ගත්ත ඒරියා ටිකමනෙ ඩිෆෙන්ඩ් කරන් ඉන්නෙ නේද ?( සෙලෙන්ස්කි ගෙ ආර්මි එකට ඒ ටිකවත් කඩන්න බැරි උනානෙ හැබැයි)
    මට හිතෙන හැටියට ඒක උන්ගෙ ටැක්ටික් එක. පුලුවන් තරං කල් අදින එක. පරණ යුද්ද බලපං උං කරලා තියන. උං යුද්ධෙ කරන විදිහත් එක්ක උන්ගෙ ඉකනොමි එකට කිසි අවුලක් නෑ. උංගෙ ආර්ථික වර්ධන වේගය කොවිඩ් කාලෙටත් වඩා වැඩියි. ඒක දිගටම වැඩි අතට යන්නෙ. සැන්ක්ෂන්ස් දැම්මා කියල උන්ට වගේ වගක් නෑ. හැබැයි යුරෝප් වලට එච්චර අල්ලං ඉන්න බෑ. රුසියන් ගෑස් නැතිව. උන් දැනට වෙන වෙන සප්ලයර්ස්ලා හරහා ගේන්නෙ. වියදම වැඩිවෙලා තියනවා ඒ නිසා. විදුලි බිල් අනන් මනන් වැඩිවෙලා බඩු මිල යම් ප්‍රමාණයකට ඉහළගිහිං. දිගටම යුරෝප් වලට ඔය යුද්දෙට සපෝට් කරන්න බැහැ.
     

    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,416
    3,789
    113
    out of fucked up land
    ewa nam danna. iyeda koheda russian avac plane ekak bima watila nam thibba. ukraine wala air superiority thiya ganda baruwa nato unta gahanda puluwanda? (nukes use wenne naththan)
     
    Last edited:

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,544
    3,895
    113
    Speed force
    මේ part එක වැරදි නේද? මට මතක විදියට WW1 USSR එක තිබ්බේ නැ. Russian empire එක තිබ්බේ.

    ඔය මුං අල්ලන හදන්න ඔක්කොම වගේ town හදලා තියෙන්නෙත් Russian empires ලා. Odessa හදලා තියෙන්නේ empress Catherine ද කොහෙද. Kharkov ත් එහෙමයි. ඔවල ඉන්න අයගේ අකමැත්තක් නෑ Russia වලට join වෙන්න. එකයි case එක.
    දැන් මතක් උනේ:P. Kyiv තමයි මුල්ම Russian capital එක. ඒ කාලේ Russia කියලා එකක් තිබිලා නැ. Kyiv වල හිටිය ලොක්කො Mongolian empire එකේ ආක්‍රමණ නිසා තමයි Moscow හරි st Petersburg වලට හරි මාරු වෙන්නේ. ඊට පස්සේ මුං russia කියලා එකක් හදන්නේ. දෙගොල්ලොම ම එකම වගේ තමයි.
     
    • Love
    Reactions: wissnshaftler

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,620
    113
    මේවා මෙච්චර දුර දිග යන්නේ නෑ. කොහොමත් russia ukraine අල්ලගන්නවා.
    එතනින් එහාට escalate වෙන්නේ නෑ.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,205
    29,891
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මේ ටිකේ යුක්රේන් පොඩි කොල්ලෝ ගොඩක් දකිනවා. බේරිල්ලක් නැති නිසා දෙමව්පියෝ ළමයින්ට 18ට වෙන්න කලින් රටවල් වලට යවනවා.
    යුක්රේන් මිනිස්සු ගෙවන්නේ කොටි දෙමල්ලු පාලනය කරපු කාලේ වගේ දැන්.