( අද ඉඳන් කවුරු ප්‍රශ්නයක් ඇහුවත් මේ post එකේ link එක යවන්න.comments වලත් උත්තර ඇති)
1. හදන්නෙ කොහෙද?
Suzuki India Plant එකෙ.
Japan වලටත් යවනවා
( 1.5L full hybrid එක )
හැබැයි ලංකාවට එන්නෙ Smart hybrid එක
(mild hybrid) 1000cc + Turbo
+ Electrical Torque assist
මේ video එක බලන්න
02. ගාන කීයද?
Brand new
Zero milage
ALPHA grade (highest grade )
102.5 Laks ( special introductory price, Original price 107 )
03. මේක hybrid ද?
Smart hybrid - ඒ කියන්නෙ Wagon R වල වගේ Battery එකක් තියෙන්නෙ.
ElectricalTorque Assist
Idle Start / Stop
Regenerative Braking පවා තියෙනවා
04. Engine / Gear Box
1000cc turbo
6 speed automatic trasmision
( Toyota sourced Aisin F21 torque converter )
5. කොහොමද ගෙන්වන්නෙ
AMW එකෙන් 102.5 Laks
3 years Warranty / 100000km warrenty.
Private sale වලිනුත් ගේනවා මීට වඩා වැඩි ගානට
6. පාටවල් මොනාද
Perl arctic white
Splendid silver
Bluish black
Nexa blue
Opulant red
Granduor Grey
7. එතකොට Toyota Taisor කියන්නෙ මොකක්ද?
ඒ Fronx එකමයි,
එකම Factory එකේ හදන්නෙ.
මේක Fronx එක toyota Rebadge version එක.
Engine gearbox ඔක්කොම features එකමයි.
වෙනස තියෙන්නෙ toyota Logo එක,
front grill, DRL , Alloywheel වෙනස්.
මේකෙ toyota logo එක නිසා private sale වලින් ගෙන්නලා වැඩි ගානට විකුනනවාེ.
08. Fuel කොහොමද?
Outstation 22+ km/l
City 14-16km/L
09. 95 petrol ම ගහන්න ඕනිද?
මාරුවට 92 95 ගහන්න
10. Engine oil මොනාද?
5w 30 fully synthetic oil දාන්න.
1000km
10000km
20000km
Services AMW එකෙන් කරලා දෙනවා
11. Showroom කොහෙද?
AMW බොරැල්ල showroom එකට ගිහිල්ලා බලන්න.
12. එන්න මාස කියක් යනවද ?
3-4
13. දැනට කීදෙනෙක් order කරලද?
2200 ( 2025/08/05 )
වාහන 97ක් පාරෙ දුවනවා
14.පිටිපස්සෙ headroom ඇතිද?
අඩි හයක කෙනෙක්ට ඇති,
Showrroom ගිහිල්ලම බලන්න.
15. Headlights හොඳයිද?
ඔව් කලින් තිබ්බ spread එකේ අවුල හදලා
16.steering wheel එක telescopic ද?
ඔව්. Telescopic and tilt කරන්නත් පුලුවන්.
Driving seat එක up down කරන්න පුලුවන්.
17. 360 camera තියෙනවද?
ඔව්.
18. ලංකාවට ගෙන්වන්නෙ මොන grade එකද?
Alpha Grade ( highest Grade )
19.Air Bags කීයද?
6යි
20. Cruise control තියෙනවද?
ඔව්
21. පිටිපස්සෙ seat belt දැම්මෙ නැති උනාම alarm වදිනවද?
නෑ,
ඒ alarm එක දැන් settings වලින් off කරන්න පුලුවන්,
2025 verison එකෙ අලුත් software update එකක් ඇවිල්ලා.
22. Two tone ගෙන්වන්නෙ නැද්ද?
දැන් ගෙන්වන්නෙ නෑ,
AMW එකෙන් Wrap කරලා දෙනවා.
23. ඇයි මාස තුනක් යන්නෙ ගෙන්වන්න?
මේක Brand new, Global Demand වැඩියි,
ජපානය ඇතුලුව රටවල් ගොඩකට යවනවා
24. ඇයි වාහන මාෆියා සේල් කාරයො කළබළ වෙලා?
මේ price range එකේ මේ features තියෙන compact SUV එකක් වෙන නෑ,
25. අපිට India ඉදලා Japan යවන version එක ගෙන්න ගන්න පුලුවන්ද?
පුලුවන්, හැබැයි ඒක 1.5 L engine, ඒ නිසා Tax වැඩියි.
26. Parking sensors තියෙනවද?
ඔව් rear parking sensors
27. Head up display තියෙනවද?
ඔව්
28. ABS තියෙනවද? ඔව්
Onna Japan walata export karana FronX wala use karanna wenama raw materials walin parts hadana wenama factory ekak wage thibba nam hithanna wath puluwan but both IDM / JDM models hadanne ekama plant eke