ප්‍රභල ග්‍රහ මාරුවක් උනා 😬 මේ චැනල් එකේ කියන ඒව උනා නන් අද ලන්කාව තමා ලෝකෙම පාලනය කරන්නෙ.
හෙළයෙක් Well-known member Apr 26, 2014 49,669 100,952 113 Jul 12, 2023 #21 gnilukshi said: ප්‍රභල ග්‍රහ මාරුවක් උනා Click to expand... මේ චැනල් එකේ කියන ඒව උනා නන් අද ලන්කාව තමා ලෝකෙම පාලනය කරන්නෙ. Reactions: kolavari and Naughtykolla48
gnilukshi said: ප්‍රභල ග්‍රහ මාරුවක් උනා Click to expand... මේ චැනල් එකේ කියන ඒව උනා නන් අද ලන්කාව තමා ලෝකෙම පාලනය කරන්නෙ.
Troop Well-known member May 22, 2014 5,790 2,728 113 Jul 12, 2023 #22 අධිකරණ සංඝනායක kiyanne mokakda bn? Reactions: kolavari, SDCR and Naughtykolla48
prabu77 Active member Mar 22, 2007 636 152 43 Jul 12, 2023 #23 stasia said: ලොකු දෙයක් අත ලග Click to expand... sure Reactions: Naughtykolla48
Gwynbleidd Well-known member Aug 7, 2020 11,908 22,241 113 Kaer Morhen thewitcher.com Jul 12, 2023 #24 thumpane kynne me laga neh hatharaliyadda paththa mn hithanne Reactions: Naughtykolla48
speedmalli Well-known member Nov 22, 2011 21,622 17,709 113 Auckland Jul 12, 2023 #25 Thatta bump Reactions: kolavari and Naughtykolla48
S Fetus AKA Pseudo Khan Well-known member Nov 3, 2022 4,276 2,860 113 කේතුමතී නුවර Jul 12, 2023 #26 gnilukshi said: ප්‍රභල ග්‍රහ මාරුවක් උනා Click to expand... රිවර්ස් එන්ට්‍රොපිය පෲව් කරලා නෑ, එහෙම කලොත් ඊලඟට ගෑණු කෙනෙක් තමයි ලංකාවේ ජනාධිපති වෙන්නේ. Reactions: Naughtykolla48 and sakuntha1996
gnilukshi said: ප්‍රභල ග්‍රහ මාරුවක් උනා Click to expand... රිවර්ස් එන්ට්‍රොපිය පෲව් කරලා නෑ, එහෙම කලොත් ඊලඟට ගෑණු කෙනෙක් තමයි ලංකාවේ ජනාධිපති වෙන්නේ.
signshop Well-known member May 30, 2011 12,283 9,148 113 Dubai Jul 12, 2023 #27 ප්‍රකට භික්ෂුවක් ගිහි ඇදුමකින් මහ පාරේ අපවත් වෙති.... කව්ද බන් මේ හාමුදුරුවෝ? ප්‍රකට කියලනේ තියෙන්නේ? Reactions: Naughtykolla48
ප්‍රකට භික්ෂුවක් ගිහි ඇදුමකින් මහ පාරේ අපවත් වෙති.... කව්ද බන් මේ හාමුදුරුවෝ? ප්‍රකට කියලනේ තියෙන්නේ?
A asanka+++ Well-known member Jul 17, 2014 11,361 20,137 113 42 Jul 12, 2023 #28 pathaleiretta said: මූ මේක බ්‍රේකින්ග් දානවා සතියකට කලින් ගියපු නිව්ස් එකක්. View attachment 209825 Click to expand... Ubalage gedara calender ekak nadda Reactions: pathaleiretta and SDCR
pathaleiretta said: මූ මේක බ්‍රේකින්ග් දානවා සතියකට කලින් ගියපු නිව්ස් එකක්. View attachment 209825 Click to expand... Ubalage gedara calender ekak nadda
RANJAN_SILVA Well-known member Jul 12, 2023 344 541 93 Jul 12, 2023 #29 pathaleiretta said: මූ මේක බ්‍රේකින්ග් දානවා සතියකට කලින් ගියපු නිව්ස් එකක්. View attachment 209825 Click to expand... to wage moda huttek. date eka balnna igena ganin okkotama kalin Reactions: pathaleiretta, madhuK, SDCR and 1 other person
pathaleiretta said: මූ මේක බ්‍රේකින්ග් දානවා සතියකට කලින් ගියපු නිව්ස් එකක්. View attachment 209825 Click to expand... to wage moda huttek. date eka balnna igena ganin okkotama kalin
S sathmal Well-known member Jun 30, 2012 1,207 957 113 Jul 12, 2023 #30 ලගදීම චන්දයක් තියනවා වගේ...... Reactions: Mr Bones and amino
shenat Well-known member May 13, 2007 58,792 87,215 113 ආශ්චර්යමත් රටක Jul 13, 2023 #31 සිවුර ඇඳන් හිටියෙ නැති නිසා අපවත් උනා කියනවද මැරුණා කියනවද?