ඇයී ඒ , උබ හිතන්නේ පක්කෝ ඇවිත් අපිට බොම්බ දානවා කියලා ද 🤣 මේ ගිවිසුම අත්සන් නොකළේ නම් ඉන්දීය පකිස්තාන් යුද්ධය වලක්වාගැනීම සඳහා ලංකවට යම් මැදිහත් වීමක් කරන්නට ඉඩක් තිබුණි වරක් සිරිමා බණ්ඩාරනායක එසේ මැදිහත්වී ඉන්දු පකිස්තාන් යුද්ධයක් වලක්වා ගනු ලැබිණි