🔴BREAKING🔴 ඔබත් සිරිපාදේ ගියාද?

pramodh87

Well-known member
  • Oct 11, 2007
    3,870
    10,109
    113
    ඔබත් 2023-මාර්තු මස මුල් සතියේ ශ්‍රීපාද වන්දනාවේ ගිය අයෙක් නම්

    ✳️වමනය
    ✳️හිසරදය
    ✳️උණ හෝ හුස්ම ගැනීමේ අපහසුතා

    යන රෝග ලක්ශණ ඇතිනම් හැකි ඉක්මනට වෛද්‍ය වරයකු හමු වන්න.
    ශ්‍රී පාද වන්දනා ගමන් වල නිරත වූ කිහිප දෙනකු අතර ලිස්ටීරියා ආසාදන තත්වයක් වාර්තා වී ඇත.
    මෙය ආහාර සහ ජලය මගින් පැතිරෙන ආසාදනයක් බවට සැක කරයි.
    වසංගත විද්‍යානුකූල මූලික මර්දන ක්‍රියාමාර්ග දැනටමත් ගෙන ඇත.
    රසායනාගාර වාර්ථා සහ විමර්ශණ කටයුතු අවසන් නැති බැවින් නිස්චිත හේතුවක් දැනට පැවසිය නොහැක.

    වසංගත විද්‍යා අංශය මගින් දැනුම් දෙන තහවුරැ කල තොරතුර හැර කටකතා වලට නොරැවටෙන ලෙස අප ඉල්ලා සිටිමු.

    වැඩිදුර තොරතුරැ සහ උපදෙස් සදහා ඔබගේ මහජන සෞඛ්‍ය පරීක්ශක මහතා විමසන්න.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    තුක් විතරක්..බංකොලොත් රටේ ලෝකේ නැති ඔක්කොම ලෙඩ පැතිරෙනවා.කැවුමෝ මාස්ක් දාන්නෙත් නෑ පෙරේත කමට..ඕනකමින් ලෙඩ බෝ කරන සීන් ඵකක් තියෙන්නේ.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    තුක් විතරක්..බංකොලොත් රටේ ලෝකේ නැති ඔක්කොම ලෙඩ පැතිරෙනවා.කැවුමෝ මාස්ක් දාන්නෙත් නෑ පෙරේත කමට..ඕනකමින් ලෙඩ බෝ කරන සීන් ඵකක් තියෙන්නේ.
    මූසල චීන්නු තමයි කොරෝනා හදල වසංගත යුගය පටන් ගත්තෙ.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    මූසල චීන්නු තමයි කොරෝනා හදල වසංගත යුගය පටන් ගත්තෙ.
    පල පකෝ යන්න. චීන්නු හැදුවනම් චීනෙටම බෝ කරයිද.ගොන් බූරු කථා නොකියා පල ඩස්පයා..තෝ පුක දෙන අැමරිකන් සුද්දෝ තමා වෙෙරස් හදල චීනේ පැතිරෙව්වේ.වේස බල්ලොන්ට දැන් කල පව් පල දීලා තියෙන්නේ😃😃
     
    • Haha
    Reactions: Captain Underpants

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    පල පකෝ යන්න. චීන්නු හැදුවනම් චීනෙටම බෝ කරයිද.ගොන් බූරු කථා නොකියා පල ඩස්පයා..තෝ පුක දෙන අැමරිකන් සුද්දෝ තමා වෙෙරස් හදල චීනේ පැතිරෙව්වේ.වේස බල්ලොන්ට දැන් කල පව් පල දීලා තියෙන්නේ😃😃
    පුක තමා. අනිත් එවුන් මුලු ඇඟම වහගෙන ගෙදරට වෙලා ඉද්දි කැරි ජින් පින් නිකන් මාස්ක් එකක් දාගෙන රට වටේ කරක් ගැහුවා. ඕකුන් තමා ඕක හදල තියෙන්නෙ.

    පොන්න චීනා
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    පුක තමා. අනිත් එවුන් මුලු ඇඟම වහගෙන ගෙදරට වෙලා ඉද්දි කැරි ජින් පින් නිකන් මාස්ක් එකක් දාගෙන රට වටේ කරක් ගැහුවා. ඕකුන් තමා ඕක හදල තියෙන්නෙ.

    පොන්න චීනා

    සුද්දට පුක දෙන තොපි වගේ හාල් කෑලි කියන්නේ ඵහෙම තමා.🤣🤣

    ඒ වුනාට දැන් ලෝකෙම දන්නවා හොංකොං වලට කෙලවලා චීනේ අාර්ථිකේ වට්ටන්න බැරි වුන නිසා වෙෙරස් ඵකෙන් චීනේ කෙලවන්න බලු අැමරිකන් සුද්දා ඕක චීනේ පැතිරෙව්වා කියලා..
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    සුද්දට පුක දෙන තොපි වගේ හාල් කෑලි කියන්නේ ඵහෙම තමා.🤣🤣

    ඒ වුනාට දැන් ලෝකෙම දන්නවා හොංකොං වලට කෙලවලා චීනේ අාර්ථිකේ වට්ටන්න බැරි වුන නිසා වෙෙරස් ඵකෙන් චීනේ කෙලවන්න බලු අැමරිකන් සුද්දා ඕක චීනේ පැතිරෙව්වා කියලා..
    අපි දන්නෑනෙ. බයියන්ට විතරද එහෙම කියල තියෙන්නෙ :lol:
     
    • Haha
    Reactions: u_make_me_sick_

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,485
    5,834
    113
    හෝම් ස්වීට් හෝම්
    අඩෝ ඕකේ කඩවල හැටියට ලිස්ටීරියා විතරක් තිබිලා බේරුනොත් ඇති

    කසඩම කඩ තියෙන්නේ. අප්පිරියයි අඩියක් තියන්න

    එක කඩේක වතුර පෙරන්න ටැප් එකට හයි කරලා තිබ්බේ අතට දාන ග්ලවුස් එකක් ගූ හැටයි බෙටි දෙකයි