🔴BREAKING: දකුණු මුහුදෙන් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 839ක් අල්ලයි!! 🧊🧊

Rick Sanchezz

Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113


    දකුණු වෙරළට ඔබ්බෙන් වූ මුහුදේ සොයා ගත් පාර්සල් 51ක් තුළ තිබී මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 839ක් ප්‍රමාණයක් සොයාගෙන තිබේ.

    එම පාර්සල් තුළ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 670ක්, හෙරොයින් කිලෝග්‍රෑම් 156ක් අඩංගු බව පොලීසිය පවසයි.

    මීට අමතරව හෂීස් කිලෝග්‍රෑම් 12කට ආසන්න ප්‍රමාණයක් මෙම මත්ද්‍රව්‍ය පාර්සල්වල අඩංගු බව වාර්තා වෙයි.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,614
    72,822
    113
    මාලඹේ
    වැඩිය ගැඹුරට හොයන්න යන්න එපා ඔය කෙස්
    බොට්ටුවේ අයිති කාරයා සමහර විට NPP එකට සල්ලි විසිකරපු එකෙක් වෙන්නත් පුළුවන්😂😂😂🙏🙏
     
    Last edited:

    lakmal999

    Well-known member
  • Apr 21, 2014
    597
    301
    63
    වැඩිය ගැඹුරට හොයන්න යන්න එපා ඔය කෙස් නෝට්ටුවේ අයිති කාරයා සමහර විට NPP එකට සල්ලි විසිකරපු එකෙක් වෙන්නත් පුළුවන්😂😂😂🙏🙏
    Mahinda gihila meegamuwe ina kuddonwa bada ganidi uba budiyagenda hitiye
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,684
    87,060
    113
    ආශ්චර්යමත් රටක
    ranil-jpg.240044


    1731672493025-png.241645
     

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    වැඩිය ගැඹුරට හොයන්න යන්න එපා ඔය කෙස් නෝට්ටුවේ අයිති කාරයා සමහර විට NPP එකට සල්ලි විසිකරපු එකෙක් වෙන්නත් පුළුවන්😂😂😂🙏🙏

    Anna Wimalta apahu පාචනේ හැදිලා 🤭🤭


    558215583_1141573371405155_2968080551646011921_n.jpg
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    කෝ ඉතින් ඔච්චර ඇල්ලුවා නම් දැන් හිගයක් ඇවිත්, ගනන් වැඩි වෙලා, කුඩ්ඩො අරගල කරන්න පටන්ගෙන තියෙන්න එපැයි

    කෝ නෑ නේ
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,599
    6,345
    113
    alla gaththa ewama allnawada koheda.hire dapu aun eliyata anwa apahu athulata danwa wage.
     
    • Haha
    Reactions: KDH

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    කෝ ඉතින් ඔච්චර ඇල්ලුවා නම් දැන් හිගයක් ඇවිත්, ගනන් වැඩි වෙලා, කුඩ්ඩො අරගල කරන්න පටන්ගෙන තියෙන්න එපැයි

    කෝ නෑ නේ

    කොච්චර ඇල්ලුවත් අයිස් මිල වැඩි වෙලා නෑ – උදය ගම්මන්පිල 😂😂

    552587293_1178940314288444_3355184611106738720_n.jpg

     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,411
    8,575
    113
    රූකඩ රාජ්ජේ

    උණාකුරුවේ ශාන්තගේ අයිස්, හෂීස්, හෙරොයින් තොගයක් දකුණු මුහුදෙන් හමුවේ..


    උණාකුරුවේ ශාන්තගේ අයිස්, හෂීස්, හෙරොයින් තොගයක් දකුණු මුහුදෙන් හමුවේ..

    දකුණු මුහුදේ පාවෙමින් තිබී සොයාගත් පාර්සල් 51ක අයිස්, හෂීස් සහ හෙරොයින් අඩංගු බව ශ්‍රී ලංකා නාවික හමුදාව තහවුරු කර ඇත.

    දකුණු මුහුදේ නාවික හමුදාව සිදුකළ සාමාන්‍ය මුර සංචාරයක් අතරතුරදී මුලින්ම පාවෙන පාර්සල් දැක ඇති බවත්, ඉන් අනතුරුව මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගැනීමට මෙහෙයුමක් දියත් කළ බවත් නාවික හමුදාව සඳහන් කළේය.

    නාවික හමුදා නිලධාරීන් විසින් (14) සොයාගෙන තංගල්ල ධීවර වරාය වෙත රැගෙන ආ මෙම මත්ද්‍රව්‍ය තොගය, කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ‘ඌනකූරුවේ ශාන්ත’ නැමැත්තාට අයත් ඒවා බවට සැක කරන බව ආරංචි මාර්ග පවසයි.

    අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුවෙමින් පවතී.