🔴Breaking | මම ඉල්ලා අස්වෙනවා!

Dr.Sheldon_Suprakata

Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    456326663_923452679822443_592642457885567559_n.jpg




    තමා මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බව සමගි ජන බලවේගයේ පා.ම. තලතා අතුකෝරල පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක් කරමින් කියයි.


    රනිල් ලොක්කා වැඩ පටා......න් අරන් ළමයි :baffled:
     
    Last edited:

    DadayamBatta

    Well-known member
  • Apr 3, 2023
    1,277
    1,122
    113
    නම් ගම් එක්කම දාපන්. හරි නැහැනේ සජබයියන් බය වෙනවා :eek: :lol:

    ප. ලි : ප. ලි : සැගවුන සජබයියන් නුලට :lol: :lol: :lol:
    සජබයියෝ බය වෙන්නේ නෑ . ගියපු ටික තමා දැන් බය වෙලා ඉන්නේ ,

    ඔය හාල් කෑලි ගිය කියල සජබේ චන්දෙ වෙනස් වෙන්නේ නෑ බොසා. ආසන්නම උදාහරණය පොන්සේකා ලොක්කා :lol: :lol: :lol:
     
    Last edited:

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,304
    5,401
    113
    Panadura
    දැන් පාර්ලිමන්ට් එකේ ඉන්න එකෙකුටවත් චන්ද පදනමක් නෑ. ඒක බලන්න පුළුවන් ඊලග පාර්ලිමන්ට් ඉලෙක්ශන් එකෙන්. රෝහිතලා එහෙම ඊලග චන්දෙන් ගෙදර. දැන් ඉන්න උන් 3/4ක්ම ගෙදර යනවා.