🔴Breaking! 🚢✈️⚔️☠️ USS Gerald R. Ford has Arrived..ඇමෙරිකාව මේ දැන් ගේමට බැස්සා!

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,318
    30,079
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    z_p11-Post1.jpg

    071022anuradhapura6.gif


    දුකින් වුනත් මේ දෙක මතක්වුනා. 😐
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,196
    11,220
    113
    Forest
    මුන්ටත් ඉතින් කවුරු කවුරු හරි ඇරගන්නවනන් ඊට වඩා දෙයක් නෑ. ඕක ඉවර වෙද්දී රනිල දීල තියෙයි ෂොට් එක දොබෙන් යන්න
     
    • Like
    Reactions: NRTG and Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    hamas unta gu gihin,..

    Hamas condemns United States' move to deploy ships closer to Israel as 'aggression' against Palestinians​

    චාන්ස් එකක් ගන්න බලයි ඉරානෙට ගේමක් දෙන්න :yes:

    ඉන්දියන් ෆිල්ම් වල අන්තිමට පොලිසිය ඵනව වගේ..🤣🤣
    අඩෝ නකමුරා!!!!!!! මං තෝ මරනවා!!!!!!!!!!!!!
    ------ Post added on Oct 10, 2023 at 1:56 PM
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,397
    5,755
    113
    මේක දැක්කම පුටින්ටත් උන ගැනෙයි :shocked:
    Aircraft carrier is an outdated weapon, most countries have missiles that counter them. it just a slow floating target. but almost every country who has capable missiles are US allies. so your point is valid. but putin dont care cuz he knows US and Russia never go for direct war