ගූ නම් කන බොන කාටත් යනවා නේ.Ohomama Black Sea patthatath giya nam Zelenkiya ta maara sathutak eawi. Puutimaata Guu yaawi
අනිත් උන් නොදන්නවා වුනාට ,කලු මුහුදට කොල්ලටයි බල්ලටයි ඔක්කොටම හිතුන හිතුන වෙලාවට රිංගන්න පුලුවන් තැනක් නෙමෙයි කියලා පුටින් නම් දන්නවා ඇති.
තුර්කියයි රුසියාවයි ඩිරෙක්ට් වෝ එකකට යන්න කාට හරි පාර කපන්න පුලුවන් නම් ,සෑම් අංකල්ට එකක් නෙමෙයි ඔය ජාතියේ නැව් තුන හතරක් වුනත් කලු මුහුදට ඇතුල් කරන්න පුලුවන් වෙයි.හැබැයි ඒවායින් රුසියාවට නෙලන්න ගියොත්,වෙන දේ දන්නෝ දනිති.

Supercarriers