🔴BREAKING NEWS🔴ශ්‍රී ලංකා බිත්තරයේ රැස් බහියි ......

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඉන්දියාව 2/3 වෙනියට වගේ වගේ වැඩිම බිත්තර ප්‍රමානයක් අපනයනය කරන රට නේ ලොකෙන්. එතකොට ඒ රටවල උනුත් අවුල් වෙන්න එපැයි එහෙනම් බන්

    ඒ නිසා කිව්ව පලියට පිලිගන්න එපා හේතු අහපන්, අපිත් නොදන්න සීන් එකක් තියේද කියල හොයාගන්න
    ඔව් උන් ඉන්දියන් උන් වෙන රටවලට අපනයනය කරනවා තමා..ඒ රටවල් වල ඉන්න අන්ත දුප්පත් උන්ට කන්න..ඒ දහ ජරාවල් සල්ලි තියෙන උන් මළාට කන්නෙ නෑ..ඉන්දියන් හරක් මස් තමා ලෝකෙන් ලාබම හරක් මස්..අරාබියෙත් තියෙනවා..ඒවා ගන්නේ ඒ රටට පිට රටවලින් ඵන වැඩ කරන කම්කරුවෝ විතරයි.මොකද වෙන රටවලින් ඵන හරක් මස් අනික් බඩු පට්ට ගණන්.ඉන්දියාවෙන් ඵන බඩු ඒ රටේ මධ්‍යම පාන්තිකයොවත් ගන්නේ නෑ.ඒකෙන්ම හිතාගනින් ඉතුරු ටික..😂

    අපේ නැදැ වෙන නර්ස් අක්ක කෙනෙක් කිවුව ඉන්දියන් බිත්තර කන්න එපා කියල මොකක්ද හුට්ටපරයක් තියෙනවා කියල. එකී ඔහොම කියපුව මෙතුවක් කාලෙකට කෙලවිලා නැ. කිරියේ ඕක අවුසන්න ඕනේ නැති නිසා සද්ද වහල හිටියේ. මේ ගන්න මොනවම හරි දන්නවනම් ඔන්න දිග අරපල්ලා. කොහොමත් මට ඔය ඉන්දියන් පාක්කු කොහොමත් දිරවන්නේ නැ

    අපේ ලංකාවේ උන්ට ඉන්දියන් ගූ හරි කමක් නෑ අඩුවට දෙනවනම්..ඔය ඉන්දියන් බඩු හොඳයි කියන්නේ ජෙප්පෝ.උන්ට ඕන දේශීය ව්‍යාපාර වට්ටන්න.ඒක තමා උන්ට ඉන්දියාවෙන් ගෙවන්නේ..චීන පෝර ගූ කරෙත් ජෙප්පෝ..දැන් ඉන්දියාාවෙන් දහ ජරාවල් කන්න ගේනවා ඒවට මීක් නෑ..😂😂

    ඉන්දියන් උන් අල පාත්ති වල රෙන්නේ.අපේ උන්ට ඒවා නම් රත්තරං..අර ඵකෙක් කියලා කුකුල් මසුත් ගේන්නලු..ජෙප්පෝ ලස්සණට ගේම ගහනවා අපේ ගොන්නුත් අහු වෙලා.😂😂
    ------ Post added on Aug 19, 2023 at 5:51 PM
     
    Last edited:
    • Like
    • Haha
    Reactions: dmtx and NRTG

    kavindus

    Member
    Jul 31, 2023
    29
    22
    3
    එකක් 35 යි. 10ක් ගත්ත කොහොමද බලන්නම
     

    Attachments

    • Screenshot_20230819_175348_com.android.gallery3d.jpg
      Screenshot_20230819_175348_com.android.gallery3d.jpg
      379.9 KB · Views: 70

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    මොනවා කිව්වත් පහු ගිය කාලේ මුන් මිනිස්සුන්ව අසාධාරණ විදිහට හුරගෙන කෑවා. ඔවුන්ටනම් කෙල උනාට කමක් නැහැ
    උන්ට කෙලවෙනව කියන්නේ රටට කෙලවෙන ඵක..ඉන්දියාවට පාස්කු බෝම්බ ගහන්න දීල රනිල් කරෙත් ඒකම තමා..දැන් ඉන්දියාවට ඕන විදිහට හැම දේම කරනවා..හිතපංකෝ රටේ සල්ලි ඉන්දියන් බිත්තර වලටත් යන්නේ..උඹ හිතනවද උන් දැන් ඕන නවත්තයි කියලා..දැන් ඉතිං ලංකාවේ බිත්තර කර්මාන්තය සුනේ සුං..😂
     
    • Like
    Reactions: haunte and NRTG

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඉන්දියන් බඩු හොඳයි කියන්නේ ජෙප්පෝ.උන්ට ඕන දේශීය ව්‍යාපාර වට්ටන්න.ඒක තමා උන්ට ඉන්දියාවෙන් ගෙවන්නේ..
    චීන බඩු හොඳයි කියන්නේ පොන්නයොද? @N A K A M U R A :lol:
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    චීන බඩු හොඳයි කියන්නේ පොන්නයොද? @N A K A M U R A :lol:
    මෙන්න ඉන්නවා බඩු..මේ ඉන්නේ ඉන්දියන් ගූ රත්තරං කරන ජෙප්පො.අනුරයියට ඉන්දියාවෙන් ගෙවන්නේ මුන්ටත් ඵක්ක තමා.😂😂
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,109
    198,614
    113
    Colombo, Sri Lanka
    උන්ට කෙලවෙනව කියන්නේ රටට කෙලවෙන ඵක..ඉන්දියාවට පාස්කු බෝම්බ ගහන්න දීල රනිල් කරෙත් ඒකම තමා..දැන් ඉන්දියාවට ඕන විදිහට හැම දේම කරනවා..හිතපංකෝ රටේ සල්ලි ඉන්දියන් බිත්තර වලටත් යන්නේ..උඹ හිතනවද උන් දැන් ඕන නවත්තයි කියලා..දැන් ඉතිං ලංකාවේ බිත්තර කර්මාන්තය සුනේ සුං..😂
    ඔයාගේ කතාව ඇත්ත මචන්. ඒ උනාට මුන්ටත් ටිකක් සාධාරණ වෙන්න තිබුනා පොඩ්ඩක් මිනිස්සුන්ගේ පැත්තත් බලලා. එකයි මම කියන්නේ
    දුප්පත් මිනිහට තිබන අඩුම ගානින් ගන්න පුළුවන් ප්‍රෝටීන් ප්‍රභවයට මුන් ටික එකතු වෙලා කෙලියා
     
    • Like
    Reactions: RANJAN_SILVA

    $onny

    Well-known member
  • May 21, 2012
    3,253
    4,050
    113
    ඔව් බං. පිස්සු හැදෙනවා. ඌ මේ ලගදි v8 එකකුත් ගත්තා
    sirawata farm wala awun thama mara margin thiyaganne. vikunanana unta podi margin 1k thiyenne.
     
    • Like
    Reactions: NRTG

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    දැන් බඩඉරිගු ප්‍රශ්න නැද්ද දන්නේ නෑ උන්ට
     
    • Like
    Reactions: NRTG

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,215
    34,841
    113
    දන්නේ නැති හින්දා අහන්නේ. බිත්තර ෆාම් කරන උන්, බිත්තර දාලා ඉවර වුණු කිකිලියෝ මසට විකුණනවද? එහෙම මසට විකිණීමෙන් උන්ට පවක් සිදුවෙනවා නේද?
     
    • Like
    Reactions: NRTG

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,679
    8,917
    113
    kandy
    අපේ උන් එක්ක සාකච්චාවෙන් ප්‍රශ්න විසඳන්න බෑ .. industry ඇරලා දැම්මම තමයි රැස්පොට් බහින්නේ ..
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,225
    1
    61,628
    113
    Mother Earth
    එච්චර ගන්න තියෙනවද බං. කොයිවෙලෙත් ඕව ඉවරයිනෙ
    හැම සිකුරාදාවකම බිත්තර ලොරිය එනවා. බිත්තර වල expire date එකත් ගහල එවන්නෙ. ඒ නිසා ඔය කඩ කරන උන්ට ඒවා අරන් වැඩි ගාණට විකුණන්න බෑ.
     

    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,179
    2,416
    113
    හැම සිකුරාදාවකම බිත්තර ලොරිය එනවා. බිත්තර වල expire date එකත් ගහල එවන්නෙ. ඒ නිසා ඔය කඩ කරන උන්ට ඒවා අරන් වැඩි ගාණට විකුණන්න බෑ.
    මට කොලිටි අඩු ගතිය හොඳටම තේරුනා බන්. කහමදේ මැදත් අලු පාටයි. අනිව උන්ට දෙන්නෙ කොලිටි අඩු කෑම ඒකයි මැද හරි කහ පාට නැත්තෙ. (සුදු මහත්තුරු නම් කූඩු කරල නැති උන්ගෙ බිත්තර වැඩි මිලට කන්නෙ) අලුත් හොඳ බිත්තර නම් කහමදේ කහ පාටයි. කොලිටි වැඩිම එකේ තැබිලි පාටක් තියන්නෙ.
     
    • Like
    Reactions: NRTG and pasbara123