🔴BREAKING NEWS🔴

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,196
    29,862
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    pissuda ban oka piti passe loku kotasak inna JVP

    unta happy aethi hamu apu nisa :rofl: :lol:

    වෙන්න හිටිය ජනපති, අගමැති හා සියලු අමාත්‍ය ලප කුමාර මැතිතුමා🤣🤣🤣

    ANURA.jpg
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,662
    165,121
    113
    එකමත් එක රටක
    ගෝල්පේස් මිට්ටෝ ටික මූදේ පනියිද භං?🤣.

    අව්වේ මාසයක් හැමිනිලා බැංකු හොරා දාගත්තා කියන්නේ මූදේ පැනල මදි, බේරෙටවත් පනින්න වෙයි🤣
    ඒ මිට්ටෝ ටික නෙවෙයි බන් ඔය ගම් වල ඉන්න රාජපක්ෂ ගූ කන්න පුලුවන් තරමේ බයියෝ පිලිගන්නෙම නෑ රනිල මයින යාලුවෝ කියල.. මට එකෙක් චන්දේ කාලේ කිව්වා ගෝට ආවම රනිල්ව කනෙන් ඇදන් ගිහින් හිරේ දාන්නේ කියල..ඒ වගේ උන් කොහොම දරාගනීද 🤭
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,196
    29,862
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඒ මිට්ටෝ ටික නෙවෙයි බන් ඔය ගම් වල ඉන්න රාජපක්ෂ ගූ කන්න පුලුවන් තරමේ බයියෝ පිලිගන්නෙම නෑ රනිල මයින යාලුවෝ කියල.. මට එකෙක් චන්දේ කාලේ කිව්වා ගෝට ආවම රනිල්ව කනෙන් ඇදන් ගිහින් හිරේ දාන්නේ කියල..ඒ වගේ උන් කොහොම දරාගනීද 🤭
    ඕකුං හැමදාම උන්ගේ වහල්ලුන්ව ළිඳේ දැම්මා. මතකනේ ඇරෝපාං🤣🤣
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,288
    25,476
    113
    දෙන පණිවිඩේ පැහැදිලි නේ....

    පාර්ලිමේන්තුවට ඡන්දෙන් දිනලා එන්න බැරි එකෙක් දාන්නේ තොපිට තව කෙලවන්න. ජනතාවති , තොපි අකුලෝලම පල..අරූගෙන් තෙල් , බෙහෙත්, පොහොර ඉල්ලගනින්.....සෑ වාව් අපි ගියා......
     

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,080
    1,770
    113
    🔴 BREAKING NEWS
    අද පස්වරු 6.30 ට අග්‍රාමාත්‍ය ධුරයේ රනිල් වික්‍රමසිංහ මහතා දිවුරුම් දිමට නියමිතයි.

    හයියෝ අනුර... ඒ අවස්ථාවත් මග හැර ගත්තා නේද? අපරාදෙ ඉතින්......
     

    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,780
    113
    රනිල් අගමැති කියන්නේ මහින්ද අගමැති වුනා වගේ තමයි.
    හරියට හරි. අන්තිමට පුරවැසියෝ වෙච්ච අපි පරාදයි
     
    • Sad
    Reactions: Glitch

    kvu

    Well-known member
  • Dec 15, 2009
    913
    904
    93
    Homagama
    🔴 BREAKING NEWS
    අද පස්වරු 6.30 ට අග්‍රාමාත්‍ය ධුරයේ රනිල් වික්‍රමසිංහ මහතා දිවුරුම් දිමට නියමිතයි.

    muge economic side eka witharai hoda 🥴
    masa 6k idahanko dan... ethakota habai wenna ona hamadema wela iwarai...