🔴BREAKING NEWS🔴

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,288
    1
    50,817
    113
    ප*යාගල
    sorry.com
    මේ පොන්නයව නම් යවන්න හම්බෙන්නෙ නෑ කෑගැහුවා කියලා.
    බෝම්බ කාලත් හිනා උන ඩයල් එක නේ
     

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,080
    1,772
    113
    මම නම් කියන්නේ අනුරය කැමති හිත යටින් හරි මරාලය සෙට් උනේ නැති එකට..
    රටට උඩට ගන්නව කියන එක ලේසි නැ.. මිනිස්සු එන්න එන්න අසරණ වෙන එකේ තනි වාසිය අනුරයට යනව. උන් ඔය පත්වෙන ආණ්ඩුවට නැති නිසා මිනිස්සුන්ගේ ප්‍රශ්න කතාකරන ප්‍රධාන විපක්ෂය උන් වෙනව..
    අනුරට ඉතින් සදා විපක්ශෙට වෙලා ඉන්න සීන් එකක් තමා තියෙන්නේ.