🔴BYD එකෙ ආයේ වලියක්

Cypress

Well-known member
  • Jul 22, 2021
    16,107
    27,529
    113
    BYD අවුලකුත් නෙමෙයි ජොන් කීල්ස් අවුලකුත් නෙමෙයි, පරන වාහන ගෙන්නන උන්ගේ සන්ගමේ උන් නහයෙන් ඇඬුවා උන්ගේ බිස්නස් කෙලවෙනවා BYD බ්‍රෑන්ඩ් නිව් වාහන නිසා මිනිස්සු කැමති ඒවා ගන්න කියලා, උන් කස්ටම් නාකි සීවලී වේස තට්ටයාට කුට්ටියක් දීලා තමයි BYD වාහන හිර කරලා තියෙන්නේ. ඕක ලප කොටාට ජපානෙදි වෙනත් විදියකට කියවුනා එකම ආයතනයකට වාහන ගේන්න ඩොලර් දෙන්න බෑ කියලා. කැරි පොන්න ලපයත් ඕවට හවුල් ලොවෙත්. පැලවත්ත අරමුදලට කප්පම දුන්නා නම ජොන් කීල්ස් එකෙන් ගෙන්නන වාහන නිකන්ම නිදහස් කරනවා. මෝටර් ගලවා ගලවා බලන්න ඕනේ කියලා හැමනෙන්නෙත් නෑ කස්ටම් පොන්න පකයලා.:angry::angry::angry:🤌🤌🤌
     

    zay

    Active member
  • Sep 12, 2010
    328
    57
    28
    Private wahana gena unta tax Eka wedi una john keels ekata wada same vehicle ekata. Ethani thama case Eka patan gatte. Mokada private genapu ewage motor Eka handicap karala ne. Eka nisa tax Eka wedi. Custom Eka Nissan x trail ekata tax karala tiyenne motor capacity ekata. Eka nisa custom ekata byd ekatath ekama karanna wenawa. Okata byd Eka legal case demma. Den ITIN nadu.
     
    • Like
    Reactions: dimuthmike

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,534
    5,492
    113
    Colombo
    BYD එකේ නෙමේ අව්ල ජෝන් කීල්ස් කියන 2.50 හොර ගුහාවේ
    ජෝන් කීල්ස් අර කීල්ස් මේ කීලස් පට්ට හොර තිප්පලක් හොරැ බඩු ෂීන් එමටයි මහ හුකන කතැනක් බන්
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    TVS King එකක් ගේමු ගැම්මට 🥴

    narendra modi india GIF by DAS NAIZ
     
    • Haha
    Reactions: SimMaster