Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
🔴Cyber Data Attack on Sri Lanka’s Pensions Dept EPF and ETF data leaked to Dark Web.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="SpinXO" data-source="post: 30752455" data-attributes="member: 541389"><p style="text-align: justify">ඕව වල ඉන්නෙ ගොඩක් දුරට නාකි හැත්ත බන්. නැත්නම් ඔය network එකක් බලාගෙන ඉන්න degree කෑල්ලක් තියෙන ඩයල් එකක් හෝ දේශපාලන පන්දමකට පොඩි qualification එකකට ඕවට රිංගපු එකෙක් තමයි. උන්ගෙ knowlage දැන් out of date or fully careless. එනවා කනවා බොනවා පඩි ගන්නවා නිවාඩු ටික ගන්නවා ගෙදර යනවා. ෆුල් සැපේ ඉන්නෙ. උන්ට වෙන යන්න තැනක් නැහැ. එක තැන පල් වෙනවා බහුතරයක්. ඒ නිසා ඕව වල පැල පදියම් වෙලා ඉන්නවා පෙන්ෂන් යනකන් බහුතරයක්. අනිත් දේ security පැත්ත improve කරන්න firewall එකක් වගේ දාන්න quotation එකක් ගෙනාවා කියපන්කො. ලොවෙත් ඕවාවල ඉන්න උඩ ලේයර් එකේ එවුන් ඒවා approve කරන්නෙ නැහැ. එකක් උන්ට ඕවා ගැන හරි දැනුමක් නැතිකම. Sensitive data වගේ දේවල් උන්ගෙ ඔලුවෙ නැහැ. නිකං ඕවා හැක් වෙන්නෙත් නැහැනෙ. Email වලින් එන link click කරනවා වැඩ කරන එවුන් ඉවක් බවක් නැතුව. උන්ට හරි training එකක් දෙන්නෙ නැහැ. නැත්නම් pron site එකක් අස්සෙ රිංගයි ඔය network එකේ තියෙන device එකකකින් ඉන්න එවුන්. පිටින් පෙන් එකක් හරි ගෙනත් plug කරයි. Virus guard එකක්වත් නෑ ගොඩක් වෙලාවට. ඕවා තමයි හේතු. වැඩේ වුණහම උන් නිකුත් කරන ප්රකාශෙන් කියන්න පුලුවන් කොච්චර උනන්දුවකින් ඕවා ගැන හොයලා බලලා පරිස්සම් වෙලා තියෙනවද කියලා. <img class="smilie smilie--emoji" loading="lazy" alt="😅" title="Grinning face with sweat :sweat_smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f605.png" data-shortname=":sweat_smile:" /></p></blockquote><p></p>
[QUOTE="SpinXO, post: 30752455, member: 541389"] [JUSTIFY]ඕව වල ඉන්නෙ ගොඩක් දුරට නාකි හැත්ත බන්. නැත්නම් ඔය network එකක් බලාගෙන ඉන්න degree කෑල්ලක් තියෙන ඩයල් එකක් හෝ දේශපාලන පන්දමකට පොඩි qualification එකකට ඕවට රිංගපු එකෙක් තමයි. උන්ගෙ knowlage දැන් out of date or fully careless. එනවා කනවා බොනවා පඩි ගන්නවා නිවාඩු ටික ගන්නවා ගෙදර යනවා. ෆුල් සැපේ ඉන්නෙ. උන්ට වෙන යන්න තැනක් නැහැ. එක තැන පල් වෙනවා බහුතරයක්. ඒ නිසා ඕව වල පැල පදියම් වෙලා ඉන්නවා පෙන්ෂන් යනකන් බහුතරයක්. අනිත් දේ security පැත්ත improve කරන්න firewall එකක් වගේ දාන්න quotation එකක් ගෙනාවා කියපන්කො. ලොවෙත් ඕවාවල ඉන්න උඩ ලේයර් එකේ එවුන් ඒවා approve කරන්නෙ නැහැ. එකක් උන්ට ඕවා ගැන හරි දැනුමක් නැතිකම. Sensitive data වගේ දේවල් උන්ගෙ ඔලුවෙ නැහැ. නිකං ඕවා හැක් වෙන්නෙත් නැහැනෙ. Email වලින් එන link click කරනවා වැඩ කරන එවුන් ඉවක් බවක් නැතුව. උන්ට හරි training එකක් දෙන්නෙ නැහැ. නැත්නම් pron site එකක් අස්සෙ රිංගයි ඔය network එකේ තියෙන device එකකකින් ඉන්න එවුන්. පිටින් පෙන් එකක් හරි ගෙනත් plug කරයි. Virus guard එකක්වත් නෑ ගොඩක් වෙලාවට. ඕවා තමයි හේතු. වැඩේ වුණහම උන් නිකුත් කරන ප්රකාශෙන් කියන්න පුලුවන් කොච්චර උනන්දුවකින් ඕවා ගැන හොයලා බලලා පරිස්සම් වෙලා තියෙනවද කියලා. 😅[/JUSTIFY] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom