🔴Cyber Data Attack on Sri Lanka’s Pensions Dept EPF and ETF data leaked to Dark Web.

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,537
    113
    Lankawe

    Sri Lanka’s Pensions Dept​

    HomeTrendingශ්‍රී ලංකාවේ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට දරුණු සයිබර් ප්‍රහාරයක් - දත්ත අනතුරේ
    ශ්‍රී ලංකාවේ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට දරුණු සයිබර් ප්‍රහාරයක් - දත්ත අනතුරේ
    15 hours ago
    sri-lankas-pensions-department-suffers-severe-cyber-attack-data-at-risk

    ශ්‍රී ලංකාවේ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට දරුණු සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇති අතර, ක්ලෝක් නම් රැන්සම්වෙයාර් කණ්ඩායම විසින් ගිගාබයිට් 617කට වැඩි දත්ත ප්‍රමාණයක් ඩාක් වෙබ් අවකාශයේ පළ කර ඇත. FalconFeeds.io නම් සයිබර් ආරක්ෂණ සමාගම අනාවරණය කළ මෙම සිදුවීම, රාජ්‍ය අංශයේ සේවකයින්ගේ විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රම කළමනාකරණයට වගකිව යුතු ප්‍රධාන ආයතනයකට එල්ල වූ බරපතළ ප්‍රහාරයකි.

    Screenshot-2025-05-29-08-21-58-28-3aea4af51f236e4932235fdada7d1643.jpg

    මෙම ප්‍රහාරය ප්‍රථම වරට සිදුවී ඇත්තේ 2025 අප්‍රේල් මස 2 වන දිනය. එදින දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතිය අවදානමකට ලක්වූ බව දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චාමින්ද හෙට්ටිආරච්චි පිළිගෙන ඇත. ඔහු පවසන්නේ එම මොහොතේම ඔවුන් මෙම ප්‍රහාරය අනාවරණය කර ගත් බවත්, ශ්‍රී ලංකා පරිගණක ප්‍රතිචාර අංශය සමඟ එකතු වී සියලු දත්ත 100%කින්ම ආපසු ලබා ගත් බවත්ය.

    රැන්සම්වෙයාර් ක්‍රියාකාරීන් මුලින් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ වින්දිතයන් පිළිබඳ අර්ධ නාමයක් (pe*.lk) අනාවරණය කළ නමුත්, සම්පූර්ණ ඩොමේන් නාමය මැයි 26 වන දිනය පමණක් හෙළි කළහ. ඒ සමඟම ඔවුන් තම ඩාක් වෙබ් අඩවියේ විශාල දත්ත ප්‍රමාණයක් උඩුගත කර තිබේ.

    දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතියේ ආයතනයේ තොරතුරු මෙන්ම විශ්‍රාම වැටුප්ලාභීන්ගේ ද පෞද්ගලික තොරතුරු අන්තර්ගත වන බව අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර ඇත. කෙසේ වෙතත්, අනාවරණය වී ඇති නිර්දිෂ්ට දත්ත මොනවා ද යන්න සම්බන්ධයෙන් ඔහු මෙතෙක් නිශ්චිතව නොදන්නා බව ප්‍රකාශ කරයි.

    විශ්‍රාම වැටුප්ලාභී ජනතාව මෙම සිදුවීම පිළිබඳව දැනුවත් කිරීමට දෙපාර්තමේන්තුව කිසිදු පියවරක් නොගෙන ඇත. අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසන්නේ ජනතාව කළඹවනසුලු ප්‍රකාශ නිකුත් කිරීම නුසුදුසු බවත්, දත්ත ආරක්ෂා කිරීම ඔවුන්ගේ වගකීම බවත්ය.
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,197
    2,820
    113
    mama adath ahagena pagayala news walata kiyanawa data walata or systems walata kisima haniyak wela na kiyala. munge assessment maru. data encrypt une na kiyamuko.. yako arun data tika exfil karagena iwarai nam eka damage ekak nowenne kohomada.

    mara sec experts la me gov departments wala inne.
     
    ඒකත් උන්ගේ ජේපි PhD මොලේ තමා.
     
    • Haha
    Reactions: NRTG and EON

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,222
    5,046
    113
    Loading...

    කොළ පුරව පුරව අත්සන් කර කර සීල් ගහ ගහ ඉන්න එවුන්ට මොන සයිබර් සිකුරිටිද බන්.
     
    • Haha
    Reactions: NRTG and EON

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,510
    5,451
    113
    Colombo

    Sri Lanka’s Pensions Dept​

    HomeTrendingශ්‍රී ලංකාවේ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට දරුණු සයිබර් ප්‍රහාරයක් - දත්ත අනතුරේ
    ශ්‍රී ලංකාවේ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට දරුණු සයිබර් ප්‍රහාරයක් - දත්ත අනතුරේ
    15 hours ago
    sri-lankas-pensions-department-suffers-severe-cyber-attack-data-at-risk

    ශ්‍රී ලංකාවේ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට දරුණු සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇති අතර, ක්ලෝක් නම් රැන්සම්වෙයාර් කණ්ඩායම විසින් ගිගාබයිට් 617කට වැඩි දත්ත ප්‍රමාණයක් ඩාක් වෙබ් අවකාශයේ පළ කර ඇත. FalconFeeds.io නම් සයිබර් ආරක්ෂණ සමාගම අනාවරණය කළ මෙම සිදුවීම, රාජ්‍ය අංශයේ සේවකයින්ගේ විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රම කළමනාකරණයට වගකිව යුතු ප්‍රධාන ආයතනයකට එල්ල වූ බරපතළ ප්‍රහාරයකි.

    Screenshot-2025-05-29-08-21-58-28-3aea4af51f236e4932235fdada7d1643.jpg

    මෙම ප්‍රහාරය ප්‍රථම වරට සිදුවී ඇත්තේ 2025 අප්‍රේල් මස 2 වන දිනය. එදින දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතිය අවදානමකට ලක්වූ බව දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චාමින්ද හෙට්ටිආරච්චි පිළිගෙන ඇත. ඔහු පවසන්නේ එම මොහොතේම ඔවුන් මෙම ප්‍රහාරය අනාවරණය කර ගත් බවත්, ශ්‍රී ලංකා පරිගණක ප්‍රතිචාර අංශය සමඟ එකතු වී සියලු දත්ත 100%කින්ම ආපසු ලබා ගත් බවත්ය.

    රැන්සම්වෙයාර් ක්‍රියාකාරීන් මුලින් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ වින්දිතයන් පිළිබඳ අර්ධ නාමයක් (pe*.lk) අනාවරණය කළ නමුත්, සම්පූර්ණ ඩොමේන් නාමය මැයි 26 වන දිනය පමණක් හෙළි කළහ. ඒ සමඟම ඔවුන් තම ඩාක් වෙබ් අඩවියේ විශාල දත්ත ප්‍රමාණයක් උඩුගත කර තිබේ.

    දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතියේ ආයතනයේ තොරතුරු මෙන්ම විශ්‍රාම වැටුප්ලාභීන්ගේ ද පෞද්ගලික තොරතුරු අන්තර්ගත වන බව අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර ඇත. කෙසේ වෙතත්, අනාවරණය වී ඇති නිර්දිෂ්ට දත්ත මොනවා ද යන්න සම්බන්ධයෙන් ඔහු මෙතෙක් නිශ්චිතව නොදන්නා බව ප්‍රකාශ කරයි.

    විශ්‍රාම වැටුප්ලාභී ජනතාව මෙම සිදුවීම පිළිබඳව දැනුවත් කිරීමට දෙපාර්තමේන්තුව කිසිදු පියවරක් නොගෙන ඇත. අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසන්නේ ජනතාව කළඹවනසුලු ප්‍රකාශ නිකුත් කිරීම නුසුදුසු බවත්, දත්ත ආරක්ෂා කිරීම ඔවුන්ගේ වගකීම බවත්ය.
    පුළුවන් නම් ලංකාවේ හොරා කාපු එවුන්ගේ සල්ලි තියෙන තැන් කියපල්ලා....පක්ෂ පාට නැ අපි ගිහිං ගන්නේ අපි නැති බැරි එවුන්
     
    • Like
    Reactions: NRTG

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,197
    2,820
    113
    කොළ පුරව පුරව අත්සන් කර කර සීල් ගහ ගහ ඉන්න එවුන්ට මොන සයිබර් සිකුරිටිද බන්.
    ekath aththa... okunge IT balana mokku hari ewun tikak athine. mana ahanne ban e yakkuntawath mewa therenne na kiyaddi pudumai
     
    • Like
    Reactions: NRTG and SpinXO

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,222
    5,046
    113
    Loading...
    ekath aththa... okunge IT balana mokku hari ewun tikak athine. mana ahanne ban e yakkuntawath mewa therenne na kiyaddi pudumai

    ඕව වල ඉන්නෙ ගොඩක් දුරට නාකි හැත්ත බන්. නැත්නම් ඔය network එකක් බලාගෙන ඉන්න degree කෑල්ලක් තියෙන ඩයල් එකක් හෝ දේශපාලන පන්දමකට පොඩි qualification එකකට ඕවට රිංගපු එකෙක් තමයි. උන්ගෙ knowlage දැන් out of date or fully careless. එනවා කනවා බොනවා පඩි ගන්නවා නිවාඩු ටික ගන්නවා ගෙදර යනවා. ෆුල් සැපේ ඉන්නෙ. උන්ට වෙන යන්න තැනක් නැහැ. එක තැන පල් වෙනවා බහුතරයක්. ඒ නිසා ඕව වල පැල පදියම් වෙලා ඉන්නවා පෙන්ෂන් යනකන් බහුතරයක්. අනිත් දේ security පැත්ත improve කරන්න firewall එකක් වගේ දාන්න quotation එකක් ගෙනාවා කියපන්කො. ලොවෙත් ඕවාවල ඉන්න උඩ ලේයර් එකේ එවුන් ඒවා approve කරන්නෙ නැහැ. එකක් උන්ට ඕවා ගැන හරි දැනුමක් නැතිකම. Sensitive data වගේ දේවල් උන්ගෙ ඔලුවෙ නැහැ. නිකං ඕවා හැක් වෙන්නෙත් නැහැනෙ. Email වලින් එන link click කරනවා වැඩ කරන එවුන් ඉවක් බවක් නැතුව. උන්ට හරි training එකක් දෙන්නෙ නැහැ. නැත්නම් pron site එකක් අස්සෙ රිංගයි ඔය network එකේ තියෙන device එකකකින් ඉන්න එවුන්. පිටින් පෙන් එකක් හරි ගෙනත් plug කරයි. Virus guard එකක්වත් නෑ ගොඩක් වෙලාවට. ඕවා තමයි හේතු. වැඩේ වුණහම උන් නිකුත් කරන ප්‍රකාශෙන් කියන්න පුලුවන් කොච්චර උනන්දුවකින් ඕවා ගැන හොයලා බලලා පරිස්සම් වෙලා තියෙනවද කියලා. 😅
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,345
    1
    50,909
    113
    ප*යාගල
    sorry.com

    100%
     
    • Love
    • Like
    Reactions: NRTG and SpinXO

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,395
    2
    3,257
    113
    EPF eke kiyak thiyenawada kiyala dan balaganna puluwanda leak wechcha data walin? Mt online balance eka balanna register wenna kammali kame hitiye
     
    • Like
    Reactions: NRTG

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,197
    2,820
    113
    ඕව වල ඉන්නෙ ගොඩක් දුරට නාකි හැත්ත බන්. නැත්නම් ඔය network එකක් බලාගෙන ඉන්න degree කෑල්ලක් තියෙන ඩයල් එකක් හෝ දේශපාලන පන්දමකට පොඩි qualification එකකට ඕවට රිංගපු එකෙක් තමයි. උන්ගෙ knowlage දැන් out of date or fully careless. එනවා කනවා බොනවා පඩි ගන්නවා නිවාඩු ටික ගන්නවා ගෙදර යනවා. ෆුල් සැපේ ඉන්නෙ. උන්ට වෙන යන්න තැනක් නැහැ. එක තැන පල් වෙනවා බහුතරයක්. ඒ නිසා ඕව වල පැල පදියම් වෙලා ඉන්නවා පෙන්ෂන් යනකන් බහුතරයක්. අනිත් දේ security පැත්ත improve කරන්න firewall එකක් වගේ දාන්න quotation එකක් ගෙනාවා කියපන්කො. ලොවෙත් ඕවාවල ඉන්න උඩ ලේයර් එකේ එවුන් ඒවා approve කරන්නෙ නැහැ. එකක් උන්ට ඕවා ගැන හරි දැනුමක් නැතිකම. Sensitive data වගේ දේවල් උන්ගෙ ඔලුවෙ නැහැ. නිකං ඕවා හැක් වෙන්නෙත් නැහැනෙ. Email වලින් එන link click කරනවා වැඩ කරන එවුන් ඉවක් බවක් නැතුව. උන්ට හරි training එකක් දෙන්නෙ නැහැ. නැත්නම් pron site එකක් අස්සෙ රිංගයි ඔය network එකේ තියෙන device එකකකින් ඉන්න එවුන්. පිටින් පෙන් එකක් හරි ගෙනත් plug කරයි. Virus guard එකක්වත් නෑ ගොඩක් වෙලාවට. ඕවා තමයි හේතු. වැඩේ වුණහම උන් නිකුත් කරන ප්‍රකාශෙන් කියන්න පුලුවන් කොච්චර උනන්දුවකින් ඕවා ගැන හොයලා බලලා පරිස්සම් වෙලා තියෙනවද කියලා. 😅
    well said.
    mata meka kiyaddi thawa scene ekak mathak una. mama IRD Ekata dawasak katha kara podi tax scene ekak clarify karaganna. un ahanawa magen ane api danneth na, website eke oya baluwada, google eke baluwada araka meka kiyala. anthimata kiyanawa ane oya hoyagaththoth tharaha nathuwa apitath poddak kiyanawada kiyala.

    mata magema puka hapagena marenna hithuna.. tax rules gana IRD eka ahanneth me kohewath inna apen. appage badu un
     
    • Like
    Reactions: SpinXO and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,342
    113
    Colombo, Sri Lanka
    කොළ පුරව පුරව අත්සන් කර කර සීල් ගහ ගහ ඉන්න එවුන්ට මොන සයිබර් සිකුරිටිද බන්.
    ඔවුන් දන්නේ, හෙන බඩ තඩි සිකියුරිටි ගෑණි කෙනෙක් දොරකොඩ හිටෝලා එන මිනිස්සුන්ට බන්නවන්න විතරයි........ :p
     
    • Love
    Reactions: SpinXO